Hasistranger May 6, 2020 මචන් අලුත් ත්රෙඩ් එකක් දැම්මා , බලහන් මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1937653
සොහොන Apr 13, 2020 vote us elakiri අවුරුදු කබෙ 2020 :yes: [IMG] සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1935224 [IMG][/SIZE]
vote us elakiri අවුරුදු කබෙ 2020 :yes: [IMG] සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1935224 [IMG][/SIZE]
සොහොන Apr 13, 2020 vote us elakiri අවුරුදු කබෙ 2020 :yes: [IMG] සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1935224 [IMG][/SIZE]
vote us elakiri අවුරුදු කබෙ 2020 :yes: [IMG] සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1935224 [IMG][/SIZE]
Chootiya40 Nov 26, 2019 එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
ramesh_jaya Apr 17, 2019 ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ජයෙන් ජය සිනහව සතුට පිරි වාසනාවන්ත,පතන පැතුමන් ඉටු වී බලාපොරොත්තු ඵල දරන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!!
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ජයෙන් ජය සිනහව සතුට පිරි වාසනාවන්ත,පතන පැතුමන් ඉටු වී බලාපොරොත්තු ඵල දරන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!!
asylum Apr 13, 2019 machan apita vote ekak denna http://www.elakiri.com/forum/showthr...1#post24372134
chanakacm Feb 21, 2019 මෙහෙමයි මචං පට්ටෙට ඉගෙන ගන්න කියලා තැනක් ලංකාවේ නෑ..ලර්නින් බලලා තමයි කර ගන්න වෙන්නේ..cgpeers.com එකෙන් පට්ට ලර්නින් නොමිලේ ගන්න පුලුවන්. amdt එකේ 3d max කරනවා ..විජය එකට වඩා නම් ගොඩක් හොදයි.. හැබැයි ගනන් වැඩියි..උඹට amdt එකේදී hnd නැතුව 3d animation විතරක් කරන්න පුලුවන්..ඒක බලපන් මචං..දැනට උඹ දන්න ටික ඇති ලර්නින් වලින් ගොඩ දා ගන්න..දෙහිවල vtc එකේ චමීර සර්ගේ ක්ලාස් එක පට්ට ..සර් කරන්නේ මායා විතරයි..ඒක සුපිරියට කරනවා...hoggard එකේ නීල් කුරේ සර්ගේ ක්ලාස් පට්ට..එයත් කරන්නේ මායා..දැන් ඉස්සරහට එන්නේ මායා තමා..උඹ මේ තැන් තුනට කතා කරලා බලලා කියපන්කෝ මචං
මෙහෙමයි මචං පට්ටෙට ඉගෙන ගන්න කියලා තැනක් ලංකාවේ නෑ..ලර්නින් බලලා තමයි කර ගන්න වෙන්නේ..cgpeers.com එකෙන් පට්ට ලර්නින් නොමිලේ ගන්න පුලුවන්. amdt එකේ 3d max කරනවා ..විජය එකට වඩා නම් ගොඩක් හොදයි.. හැබැයි ගනන් වැඩියි..උඹට amdt එකේදී hnd නැතුව 3d animation විතරක් කරන්න පුලුවන්..ඒක බලපන් මචං..දැනට උඹ දන්න ටික ඇති ලර්නින් වලින් ගොඩ දා ගන්න..දෙහිවල vtc එකේ චමීර සර්ගේ ක්ලාස් එක පට්ට ..සර් කරන්නේ මායා විතරයි..ඒක සුපිරියට කරනවා...hoggard එකේ නීල් කුරේ සර්ගේ ක්ලාස් පට්ට..එයත් කරන්නේ මායා..දැන් ඉස්සරහට එන්නේ මායා තමා..උඹ මේ තැන් තුනට කතා කරලා බලලා කියපන්කෝ මචං
chanakacm Feb 19, 2019 mehemai machan...ubata igena ganna oni 3d max da maya da...3d igena ganna hadanne ei......uba 3d field ekenmada issrahata yanna hadanne...poddak wistara kiyapn machan..mn help ekak denna....maath field eke weda karanawa freelancer kenek widihata
mehemai machan...ubata igena ganna oni 3d max da maya da...3d igena ganna hadanne ei......uba 3d field ekenmada issrahata yanna hadanne...poddak wistara kiyapn machan..mn help ekak denna....maath field eke weda karanawa freelancer kenek widihata
chanakacm Feb 19, 2019 wijeya eke kauda bn igannuwa.. maath wijeya eke lec kala ban.. ube budget eka keeyada
DotaMesi Jul 26, 2018 TAXI Offer & Promo Code Thread : https://www.elakiri.com/forum/showthread.php?t=1861669 :)
DAMER Apr 14, 2017 Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
blacktulip Oct 2, 2016 එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
DAMER Apr 13, 2016 ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)