222ranga
Reaction score
548

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • HP Pavilion 9th Gen i7 laptop with 1650 4GB VGA 1TB + 250GB NVMe SSD - Rs. 207,000
    egs
    egs
    1660Ti theka - 243,000 - 8GB DDR4 /1TB + 250GB NVMe
    222ranga
    222ranga
    Broo Brand and model number
    egs
    egs
    HP Pavilion 15 DK0217TX


    vote us elakiri අවුරුදු කබෙ 2020 :yes:

    [IMG]

    සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1935224

    [IMG][/SIZE]


    vote us elakiri අවුරුදු කබෙ 2020 :yes:

    [IMG]

    සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1935224

    [IMG][/SIZE]
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ජයෙන් ජය සිනහව සතුට පිරි වාසනාවන්ත,පතන පැතුමන් ඉටු වී බලාපොරොත්තු ඵල දරන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!!



    machan apita vote ekak denna


    http://www.elakiri.com/forum/showthr...1#post24372134
    මෙහෙමයි මචං පට්ටෙට ඉගෙන ගන්න කියලා තැනක් ලංකාවේ නෑ..ලර්නින් බලලා තමයි කර ගන්න වෙන්නේ..cgpeers.com එකෙන් පට්ට ලර්නින් නොමිලේ ගන්න පුලුවන්. amdt එකේ 3d max කරනවා ..විජය එකට වඩා නම් ගොඩක් හොදයි.. හැබැයි ගනන් වැඩියි..උඹට amdt එකේදී hnd නැතුව 3d animation විතරක් කරන්න පුලුවන්..ඒක බලපන් මචං..දැනට උඹ දන්න ටික ඇති ලර්නින් වලින් ගොඩ දා ගන්න..දෙහිවල vtc එකේ චමීර සර්ගේ ක්ලාස් එක පට්ට ..සර් කරන්නේ මායා විතරයි..ඒක සුපිරියට කරනවා...hoggard එකේ නීල් කුරේ සර්ගේ ක්ලාස් පට්ට..එයත් කරන්නේ මායා..දැන් ඉස්සරහට එන්නේ මායා තමා..උඹ මේ තැන් තුනට කතා කරලා බලලා කියපන්කෝ මචං
    mehemai machan...ubata igena ganna oni 3d max da maya da...3d igena ganna hadanne ei......uba 3d field ekenmada issrahata yanna hadanne...poddak wistara kiyapn machan..mn help ekak denna....maath field eke weda karanawa freelancer kenek widihata



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
    http://www.elakiri.com/forum/showthr...1#post20737944
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…