Recent content by Achilles99

  1. Achilles99

    කොහොමද? පොඩි ප්‍රශ්නයක් උදව් ඕනේ!

    thanks mchnggla reply wlata ! me deka mta godk uwamana una ! mn counseling krna kenk ekka meet una mcnhg, eya podi ideas wagyk duna. ara prshna walin brain eke chemicals unbalance wela kiyla thama qwe. ekata thwa sathi 3k 4k wge gihn ibem recover wei kiyl qwa. danata solution widhta - godak...
  2. Achilles99

    කොහොමද? පොඩි ප්‍රශ්නයක් උදව් ඕනේ!

    කොහොමද මචන්ලා! ගොඩ කාලෙකින් ආවෙ. මට social media වලට යන්න හිතෙන්නෙත් නෑ. මුකුත් වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. ලගදි පොඩි ප්‍රශ්න වගයක් උනා. ඒ නිසාද දන්නේ නෑ. වැඩක් කරන්න කිසි උවමනාවක් නැතුව ගියා, ඒත් එක්කම සතුට හිතෙනෙත් නෑ දුක හිතෙනත් නෑ. කිසි දෙයක් හිතෙන්නෑ ඔහේ ඉන්න හිතන්ව. මොකක් හරි පොඩි දෙයක්...
  3. Achilles99

    Free Udemy Courses 24/04/2021

    thanks macnhgh
  4. Achilles99

    Elakiri get-together in Sri Lanka

    bumpp elakiri bumpp elakiri ------ Post added on 1619237592
  5. Achilles99

    එළකිරි සෙට් එකටම ජයෙන් ජය වේවා

    මචන් මන් උබේ thread එහම කියවල තියනව, මට ගොඩක් ඕන උනා සමහරක් ඒවා. කිරියේ ඕනම එකෙක්ගේ ප්‍රශ්නෙකට ගොඩක් උන් බෑ,නෑ ව්ගේ negative reply දාද්ද් උබ යි ත්ව ගොඩක් පොඩ්ඩක් තමයි, සමානයයෙන් bump එකක් දාලා හොද positive reply එකක් දාන්නේ. එකෙන්ම හිත හොද එකෙක් මචන් උබ. ජයෙන් ජයම වේවා මචන් , good luck! me...
  6. Achilles99

    අවුට්ලෑන්ඩර් එකක් එලෙව්වා සිංහළු...! එපා උනා..

    wena ba. hoda wahnyk bng 100km 150km hamdma duwana ekek inw oke. mge yaluwke
  7. Achilles99

    බැදුම්කර බිල්පත් Help !

    :love: :love: :love:
  8. Achilles99

    Go Pro 8 to sell

    bump
  9. Achilles99

    Car එකක්

    මට පොඩි කාලේ බයිසිකලයක් ගන්න ඕන උනා. හැබැයි ලැබුනේ නෑ..දැන් මට බයිසිකල් එකට 10ක් ගන්න පුල්වන්. ඒත් වැඩක් නෑ. එදා මන් පොඩිකාලේ ඒකත් එක්ක ගන්න හිතපු අත්දැකීම් මට දැන් ගන්න බෑ.
  10. Achilles99

    බැදුම්කර බිල්පත් Help !

    මචන්ලා ගොඩ කාලෙකින් කිරියට ආවේ! මොකෝ වෙන්නේ කට්ටියම හොදින් ඇති නේහ්:D මචන්ලා බැදුම්කර බිල්පත් වල scene එක මොකක්ද ? invest කරන බොරු වැඩක්ද ? fd එකකට දානවට වඩා බැ.බිල්පත් වලට invest කරන එක ගැන මොකද හිතන්නේ මචන්ලා? තව මේ වගේ, පොඩි පොඩි invest කරන ක්‍රම ගැන පොඩ්ඩක් කියාගෙන යමු! සුබ රාත්‍රියක්...