amiya
Reaction score
308

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
    Happy New Year bro :)

    Vote ekak denna apita puluwannam ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1609856

    390ට.... 590ට.... 790ට තියෙනවා..... තව සෙට් එකක් තියෙනවා 450ට 650ට 850ට..... quality එක අනුව තමා.... ඕව් බොල විකිණෙන විට ගෙවීම පදනම..... :yes:
    ඔව් වෙන ජාති දෙකක් තියෙනවා..... එන කස්ටමර්ලා, ජාති දෙකම අරන් යනවා..... උඹේ ඒවත් දාපන් ඕනා නම්..... :D
    දැනට අර කිව්ව දෙක යනවා..... ඕනා නම් උඹත් ගෙනත් දාපන්....
    ඔබතුමා ළග බල්බ් නිර්මාණයට අවැසි අනිත් දේත් පවතී ද? බෝර්ඩ්, බෙනට් කැප්ස් සහ ස්තෘ කැප්ස්, ඇත්ලත සර්කිට් සහ බල්බ් පාස්සන පීසීබී කොටස් සහ කෝන් ටයිප් බල්බ් මවුන්ට් ආදිය.
    දැනට දෙගොල්ලක් දානවා...... IPG Technology and Star Lite කියලා මම අදුරන එකෙක්..... අපේ කොස් මාමත් කරනවා...... උඹටත් ඕනා නම් දාපන්...... :) වෙලාවක වරෙන් මේ පැත්තේ......
    3W / 5W / 7W තමා යන්නේ...... :cool: 10W එහෙම නම් ගියේ නෑ.... :no:
    අපි කරන්නේ Computers and related items..... ඉතින් ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා දැක්කහම අරන් යනවා...... :cool: උඹ LED Display Board එහෙමත් කරනවද....??
    මහ ගොඩක් යන්නේ නම් නෑ..... ඒත් බඩු තියෙනවා දැක්කහම අරන් යනවා..... මාසෙකට 10ක් විතර යන වෙලාවලුත් තියෙනවා...... :yes:
    අඩෝ උඹ LED හදනවද.....?? අපේ ශොප් එකටත් දාපන්.... මෙහේ LED බඩු යනවා හොදට..... :)
  • Loading…
  • Loading…
  • Loading…