WhiteWalker Jan 9, 2016 ඇයි ලයිසට බූට් එක තියපු නිසාද මම නම් ඕකෙ ඉන්න කැමතිම චරිතයක් ලිටල් ෆින්ගර් මෙච්චර ලව් කරන්න බලය සල්ලි තියෙද්දි බේලිශ් මොන එහෙකටද ගෑණුන්ට ලව් කරන්නෙ බේලිශ් හරි මාත් කවද හරි බේලිශ් වගේ වෙනව
ඇයි ලයිසට බූට් එක තියපු නිසාද මම නම් ඕකෙ ඉන්න කැමතිම චරිතයක් ලිටල් ෆින්ගර් මෙච්චර ලව් කරන්න බලය සල්ලි තියෙද්දි බේලිශ් මොන එහෙකටද ගෑණුන්ට ලව් කරන්නෙ බේලිශ් හරි මාත් කවද හරි බේලිශ් වගේ වෙනව
WhiteWalker Jan 9, 2016 මටත් ආසයි බං මල්ශාලාවක් දාන්න ඔව් ඒකනෙ කිව්වෙ බේලිශ් කිසිම ශක්තියක් නැති මෝඩ වැඩ කරපු මට්ටමේ ඉඳල අද රජවරු බිහිකරන නැති කරන කෙනෙක් වෙලා කියල ලයිස කියන්නෙ කැටලින්ගෙ සහෝදරිය එඩාඩ් බැඳල හිටියෙ බේලිශ් කැටලින් ට ලව් කලා හරිගියෙ නෑ බේලිශ් හොරෙන් දැන් ලයිසට ලව් කරනව ජෝන් ඇරින්, එඩාඩ්ට කලින් හිටපු හෑන්ඩ් ඔෆ් ද කින්ග්, උට ලැනිස්ටර්ල වස දුන්න කියල ලයිස මැසේජ් එකක් එව්වෙ ඒක බොරුවක් ජෝන් ඇරින් කියන්නෙ ලයිසගෙ මනුස්සය, උට වස දුන්නෙ ලයිසමයි, බේලිශ් කිව්ව නිසා. බේලිශ්ට එහෙම කරන්න කිව්වෙ ජේමි ලැනිස්ටයි සර්සි ලැනිස්ටයි. බේලිශ් තමන් ලව් කරන බව පෙන්නල තමන්ටත් පොටක් පාදගන්න ගමං ලැනිස්ටර්ලගෙ හිතත් සතුටු වෙන විදිහට ලයිස ලවාම ජෝන් ඇරින්ට වස දීල, පස්සෙ ලයිසවත් මරල ලයිසගෙ රාජධානියෙ අයිතිකාරය වෙන්න ඉන්නෙ කොහොමද උගෙ මොලේ ඒකයි ඌ නරක යැයි සම්මත කෙනෙක් කියල පෙන්නුවත් මං කැමති
මටත් ආසයි බං මල්ශාලාවක් දාන්න ඔව් ඒකනෙ කිව්වෙ බේලිශ් කිසිම ශක්තියක් නැති මෝඩ වැඩ කරපු මට්ටමේ ඉඳල අද රජවරු බිහිකරන නැති කරන කෙනෙක් වෙලා කියල ලයිස කියන්නෙ කැටලින්ගෙ සහෝදරිය එඩාඩ් බැඳල හිටියෙ බේලිශ් කැටලින් ට ලව් කලා හරිගියෙ නෑ බේලිශ් හොරෙන් දැන් ලයිසට ලව් කරනව ජෝන් ඇරින්, එඩාඩ්ට කලින් හිටපු හෑන්ඩ් ඔෆ් ද කින්ග්, උට ලැනිස්ටර්ල වස දුන්න කියල ලයිස මැසේජ් එකක් එව්වෙ ඒක බොරුවක් ජෝන් ඇරින් කියන්නෙ ලයිසගෙ මනුස්සය, උට වස දුන්නෙ ලයිසමයි, බේලිශ් කිව්ව නිසා. බේලිශ්ට එහෙම කරන්න කිව්වෙ ජේමි ලැනිස්ටයි සර්සි ලැනිස්ටයි. බේලිශ් තමන් ලව් කරන බව පෙන්නල තමන්ටත් පොටක් පාදගන්න ගමං ලැනිස්ටර්ලගෙ හිතත් සතුටු වෙන විදිහට ලයිස ලවාම ජෝන් ඇරින්ට වස දීල, පස්සෙ ලයිසවත් මරල ලයිසගෙ රාජධානියෙ අයිතිකාරය වෙන්න ඉන්නෙ කොහොමද උගෙ මොලේ ඒකයි ඌ නරක යැයි සම්මත කෙනෙක් කියල පෙන්නුවත් මං කැමති
WhiteWalker Jan 7, 2016 ඒක උගෙ ක්රමේ බං වෙන උන් හිරකාරයො මරල ඉවරයක් කල්ල දාද්දි මූ වද දීල ඌව විනාසම කරනව බලපංකො ඌ වද දීල ඉවර වෙද්දි තියෝන්ට වෙන දේ හරියටම වද දෙන හේතුව උඹ කිව්වාමයි බං මට මතක් වුනේ මාත් දන්නෑනෙ quora එකේ වගේ හොයල බලන්න ඕනෙ
ඒක උගෙ ක්රමේ බං වෙන උන් හිරකාරයො මරල ඉවරයක් කල්ල දාද්දි මූ වද දීල ඌව විනාසම කරනව බලපංකො ඌ වද දීල ඉවර වෙද්දි තියෝන්ට වෙන දේ හරියටම වද දෙන හේතුව උඹ කිව්වාමයි බං මට මතක් වුනේ මාත් දන්නෑනෙ quora එකේ වගේ හොයල බලන්න ඕනෙ
WhiteWalker Jan 3, 2016 ඔව් ඒත් ජේමි කියන්නෙත් ලේසි පාසු එකෙක් නෙමේ හොඳ දක්ශයෙක් සමහර විට ජේමි කැටලින් ගෙ හිරකාරයෙක් වෙලා සෑහෙන කාලයක් පුහුණුවක් නැතුව හිටපු නිසා දුර්වල වුනාද දන්නෑ ඒත් පේන විදිහට බ්රියැන් කියන්නෙත් එහෙම ලේසි පාසු එලදෙනක් නෙමේ වගේ ස්පොයිලර් ඇලර්ට්. . . . . බ්රියැන් හෞන්ඩ් එක්කත් ෆයිට් එකක් යනව
ඔව් ඒත් ජේමි කියන්නෙත් ලේසි පාසු එකෙක් නෙමේ හොඳ දක්ශයෙක් සමහර විට ජේමි කැටලින් ගෙ හිරකාරයෙක් වෙලා සෑහෙන කාලයක් පුහුණුවක් නැතුව හිටපු නිසා දුර්වල වුනාද දන්නෑ ඒත් පේන විදිහට බ්රියැන් කියන්නෙත් එහෙම ලේසි පාසු එලදෙනක් නෙමේ වගේ ස්පොයිලර් ඇලර්ට්. . . . . බ්රියැන් හෞන්ඩ් එක්කත් ෆයිට් එකක් යනව
P P PhoenixSL Jan 3, 2016 මම වෙනුවෙන් නෙවෙයි. රට වෙනුවෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1718968
WhiteWalker Jan 2, 2016 ඔව් වැරදියි ස්පොයිල් කියන්නෙ ඇත්තටම වෙන දේවල් බලන්න කලින් කියනවට එතකොට බලද්දි කුතුහලේ නැතිවෙනවනෙ
WhiteWalker Jan 2, 2016 නෑ ඇත්තටම වෙන්න තියෙන එකක් බලන්න කලින් කියල ස්පොයිල් කරනවට ස්පොයිල් කරනව කියන්නෙ බලපං මං වෝකිං ඩෙඩ් එහෙම ටක් ගාල බලල ස්පොයිල් කල්ල තියේ
නෑ ඇත්තටම වෙන්න තියෙන එකක් බලන්න කලින් කියල ස්පොයිල් කරනවට ස්පොයිල් කරනව කියන්නෙ බලපං මං වෝකිං ඩෙඩ් එහෙම ටක් ගාල බලල ස්පොයිල් කල්ල තියේ
arsehole-froce Jan 2, 2016 Machan ubata mama Elakiri Aspirants Group eke leader ubata transfer karanawa, ubata kemethi nettan kiyapan.
Machan ubata mama Elakiri Aspirants Group eke leader ubata transfer karanawa, ubata kemethi nettan kiyapan.