asankadinesg
Reaction score
384

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යාළුවා, FZ-S එකක් තියනවා. විකුණන්න හදන්නෙ. 2013 නොවැම්බර් ගත්තෙ. 22000 ක් විතර පැදලා. ටයර් නම් තාම ආපු ඒවමයි (ඒත් හොඳට තියනවා). Black color. 95 පෙට්‍රල්මයි ගැහුවේ (ඒවානම් කියලා වැඩක් නැති වෙයි. LOL) කීයකට විතර දෙන්න පුළුවන් වෙයිද ?
    saho mage fz ekata danna rear tyre eka danna vela. mokakda danna hoda tyre eka. size & brand
    13,750/= ඉදන් තියෙනවා..... :) 0773-078-533

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.
    අනේ මට පොඩි උදව්වක් කරනවද
    මම වැඩට යන්න bike එකක් ගන්න හිතාගන ඉන්නවා තව මාස යකින් 2 කින් පස්සේ
    මම ඉන්නේ ගම්පහ ගෙදර ඉදල වැඩ කරන තැනට 30km වගේ තියනවා යන්න එන්න 2කම ගියාම දවසට 60km වත් සෙට් වෙනවා

    මම වැඩට යන්න පටන් ගත්තේ ගිය අව්රුද්දෙ ඉදල දැන් වෙනකම් එකතුකරපු ගානක් තියනවා ඕකත් දාල bike එකක් ගන්න ඉන්නේ
    මම කැමති අලුතෙන් ආපු bajaj discover st එකටයි bajaj pulsar 150 එකටයි ඕකෙන් bajaj discover st තේල් කරනවා කියල අහල තියනවා
    එත් bike එක හොද්ද කියල දන්නේ නැහැ pulsar 150 තේල් කිරීම අරකට වඩා අඩු නිසා තමා bajaj discover st එකට යන්න හිටන්නේ


    මට දැනගන්න ඕනේ තෙල් වැඩකරන එක ගැන හිතල ST එකට යන එක අපරාදයක් ? මොකද bike එක චාටර් නම් පස්සේ ලෙඩ දෙනවනම් වැඩක් නැහැනේ ...
    තව අලුතෙන්ම ගන්න එකද හොද නැත්නම් පාවිච්චි කරපු එකක් ගන්න එකද හොද
    උපදෙසක් බලාපොරොත්තු වෙනවා

    බොහොම ඉස්තුති
  • Loading…
  • Loading…
  • Loading…