Recent content by Banda_23

  1. Banda_23

    PEO TV උදව්වක්

    mekanam sira thamai.epa wenawa match ekak balanna giyaama. mn hithanne fibre ayata witharai 44 free. adsl ayata eka paid ekak.
  2. Banda_23

    පැය කීයක් එකදිගට වැඩ කරන්න පුළුවන්ද ?

    මුණ දැක්කනම් බත් කන්නෙ නෑ සතියකට. photos ඉල්ලා පිම්පියෙකු නොවන්න
  3. Banda_23

    පැය කීයක් එකදිගට වැඩ කරන්න පුළුවන්ද ?

    mama karanne habai padam karana eka thama:rolleyes2: මෙක නම් ඇත්ත තමා.සමහර වෙලාවට වැඩේට focus කරනවට වඩා වෙලාව යන එක දිහා තමා බලන් ඉන්නෙ. thanks aiya reply ekata. ------ Post added on 1655889045
  4. Banda_23

    පැය කීයක් එකදිගට වැඩ කරන්න පුළුවන්ද ?

    AL me sare karanne. me gana hodatama madi thaama first year habai final exam ekata wge padam karanne ------ Post added on 1655887071
  5. Banda_23

    පැය කීයක් එකදිගට වැඩ කරන්න පුළුවන්ද ?

    මම කාලයක් Pomodoro Technique එක use kala. E kale paya 10 k withara wada. මන් කොහොමත් කරේ පැයක් වැඩ කරලා විනාඩි 10 ඇවිදින එක. පස්සේ පස්සේ වැඩ කරනවට වඩා මන් කරේ ඇවිදින එක. දැන් මේක මට ඇතාරගන්න බෑ. Timer eka අයින් කරලා වැඩ කරත්, දැන් කරා ඇති කියලා හිතලා වේලාව බැලුවහම හරියටම පැයයි ගිහින් තියෙන්නේ...
  6. Banda_23

    රටට අමාරැ වෙලාවෙ රට දාල යන එවුන්ගෙන් ඇති වැඩේ මොකක්ද

    පොඩ්ඩක් හිතල බලපන් ඔයාට chance එකක් ආවොත් යනවද නැද්ද කියලා? එහෙම හිතල යන්නෙ නැත්නම් උබ ඕක අහන එක සාධාරණයි
  7. Banda_23

    my father playing @ 53 years old

    gammk
  8. Banda_23

    එවරස්ට් මූලික කදවුරට වත් යන්න අපිට පුලුවන් වෙයිද ?

    ඊළග අවුරුදු 2ක ඇතුලත ලොවෙත් යනවා:love:
  9. Banda_23

    එල්ලෙන්නේ බලාගෙනයි...

    මාත් 9 වසරෙදි මෝඩයා වගෙ ඔහොම බහින්න ගිහිල්ල වැටුනා. ගෙම්බා පොලොවෙ ගහුවා වගෙ එතන, වස නෝන්ඩිය.
  10. Banda_23

    රට හැරයාම

    මන් නම් හිතන් නෑ ආයි රජපක්ෂලාට කඩෙ යයි කියලා. මේ දැනිල තියන විදිහට අයෙ උන්ට දෙන්ව කියන්නෙ උන් වෙන සත්ත්ව කොට්ඨාසයක්. රට ගියපු උන් ඇවිල්ලා හොද පොරකට හරි චන්දේ දාන එක උන්ගෙ යුතුකමක්
  11. Banda_23

    රට හැරයාම

    මමත් මේ gana thread ekak දාන්න තමා අවේ.ඉස්සරට වඩා දැන් කට්ටිය රට යනවා. සිරාවට රටේ හොදම අය ශ්‍රමය පිට රටකට වැය කරනවානම් එක මාර අපරාධයක් නේ. හරි නම් ඒ ගොල්ල තමා මේ වෙලාවේ රට අල්ලන් ඉන්න ඕනේ:no:
  12. Banda_23

    Photographic Memory Vs IQ level

    මෙක අනිවා බලන්න. learning styles කියන්නෙ සෙලවෙන මනසට:lol: