Deleted
Reaction score
1,468

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About



  • ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779

    Executerට vote එකක් දීලා කඹේ අදිමු
    Elakiri Tug of War 2018

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194
    - රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -
    "මම දේශපාලඥයෙකු නොවෙමි.මම මේ රටේ සාමාන්‍ය පුරවසියෙකි. මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රිපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ මගේ මිතුරන් හෝ හතුරන් නොවේ. ඔවුන් මටත් අනෙකුත් ජනතාවටත් වග කිව යුතු රටේ නායකයන්ය. මට ඇති ගැටලුව පුර වැසියෙකු වශයෙන් මා වැඩි ණය උගුලක පටලවා ඇත්තේ කොයි නායකයාද යන්නයි. නිදහසින් පසු මේ රට පාලනය කල සියලු නායකයින් එක්ව 2014 වන විට තනි පුර වැසියෙකු වශයෙන් මා රුපියල් 353,630/- ලෝකයට ණය කොට තිබුණ අතර වසර දෙකකට පසු මෛත්‍රී /රනිල් පාලනය මගේ එම ණය බර රුපියල් 464,210 දක්වා ඉහල දමා ඇත. එය 2014 සාපෙක්ෂව 32% ක වැඩි වීමකි. එය පෞද්ගලික මෙන්ම පොදු ප්‍රශ්ණයක් ලෙස දකින ලෙස මගේ බුද්ධිය මට බල කරයි"
    ආචාර්ය නාලක ගොඩහේවා
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…