dilshan87
Reaction score
1,005

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතාකර ඇතෙක් බරට රෙප් දිනාගන්න!

    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    යාලුවෙ... පහුගිය ටිකෙ ඩෙංගු හැදිල හිටියා. එ අතරෙ තමයි එලකිරි ආවෙ. පැන් වලදි මට ලිස්ට් එක අප්ඩෙට් කරද්දි මිස්ටෙක් එකක් වෙලා. thanks එක ඔයා පෙන්නුවට.



    ඔයා දැනටමත් පැන් ටික අරගෙනද තියෙන්නෙ. එහෙම ගත්තනම් කමක් නැහැ.


    අරගෙන නැත්නම් , එවට වෙන් කරන්න හිටපු සල්ලි වලින් පැන්සල් ටිකක් හරි 120 තනිරුල් පොත් ටිකක් හරි අර ගන්න පුලුවන් ද? ඉල්ලිමක් විතරයි.



    ඔයාලට ගොඩක් පින් යලුවෙ...
    දැන් දැක්කෙ මැසේජ් එක..... කෝල් එකක් දෙන්න එපායෙ බං.....!!
    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
    මචන් ෆිට් එක දුර ගමන්වල කොහොමඩ? gearbox එක හීට් කරනවද? සාම්යෙන් එකදිගට ඔක්චර වෙලා එලවන්න පුලුවන්ද?
    චීත්ත ඩයල් ඉන්නවනේ බං අනුන්ගෙ කුනු හොයන, ඉරිසියා කරන, කුහකකම් කරන..
    උන්ගෙ ජාන වලින් එන සීන් හදන්න බැහැ ඉතිං...
    මොන පවුල් පන්සල්ද බං තාම නැහැ.. :D
    වලි දාගන්න බැරි නිසා පොඩ්ඩක් සයිඩ් ගහල හිටිය මං..
    කොහොමද ඉතිං සැප දුක්..??
    එන්න කඹ අදින්න :rofl:
    please vote for kasippu warriors :love:
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064

    ලියුම් පෙට්ටිය පිරිලා ලු කුකුලෝ.............
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…