dinuka rukshan Feb 20, 2016 උට්ටෝ... මොකෝ පෙන්න නැත්තේ... වරෙන් ආතල් ගන්න http://www.elakiri.com/forum/showthread.php?t=1727235
crazybuddy Feb 8, 2016 හ්ම්.. ලංකාවෙ උන් කොච්චර ඉගෙනගත්තත්, මොන තරම් උගතෙක් උනත් ඕනම එකෙක්ට අන්දතැහැකි බං විනාඩියෙන් දෙකෙන්.. අපේ උන් රැවටුණා පාටලී පොන්නයගෙ ටෝක් ටිකටයි, ටීවී එකේ ගියපු ඇඩ් ටිකටයි.. ඒක තමා උනේ..
හ්ම්.. ලංකාවෙ උන් කොච්චර ඉගෙනගත්තත්, මොන තරම් උගතෙක් උනත් ඕනම එකෙක්ට අන්දතැහැකි බං විනාඩියෙන් දෙකෙන්.. අපේ උන් රැවටුණා පාටලී පොන්නයගෙ ටෝක් ටිකටයි, ටීවී එකේ ගියපු ඇඩ් ටිකටයි.. ඒක තමා උනේ..
crazybuddy Feb 7, 2016 ජාතික ගීයත් වර්ශන් දෙකයි නේහ් බං දැන්.. තව ඉස්සරහට අරාබි වර්ශන් එකෙනුත් කියයි වගේ..
crazybuddy Feb 4, 2016 මං දැක්කා බං බුකියෙත් දාලා තියෙනවා.. කතා කරලා වැඩක් නෑ.. මුලින්ම ගහන්න ඕන නටන්න ගිය වේස පක්කුන්ට..
madhawavish Jan 22, 2016 ඒ මන් සීප ගැන දාපු නුල නැනෙ..ලින්ක් එක නන් නැ..පෝන් එකෙන් දැම්මෙ..ආයෙ දාන්ඩද..