djprabhath
Reaction score
890

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං මම දම්රෝ inverter fridge එක ගත්ත .
    දැන් ඒක current එකට ගහල 24hours ගියා . තම compressor එක නවතින්නේ නැතුව එකදිගට run වෙනවා .
    inverter fridge වල වෙන fridge වල වගේ compressor එක නැවතී නැවතී on වෙන්නේ නැද්ද එක දිගට වැඩ කරනවද ?


    ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779


    http://www.elakiri.com/forum/showthread.php?t=1895231

    Ramesh ගෙ team එකට vote එකක් ගහමු මචං..
    උඹට pm දාන්න බෑ බන්..

    Tread updated...

    පසුව ලියමි...

    ගොඩ දෙනෙක් pm එවල තිබ්බ registration link එක ඉල්ලලා.
    මේකෙදි වෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි.
    1 - නම
    2 - උපන්දිනය
    3 - NIC

    4 - email id
    5 - ලිපිනය
    එව්වම මට රෙගිස්ටර් කරන්න පුලුවන්.

    ලිපිනය සහ email අපිට පස්සෙ උනත් වෙනස් කරගන්න පුලුවන්.
    (මන් මේක කිව්වෙ සමහරු හිතනව ඇතිනෙ මන් කට්ටිය expose කරයි කියල)
    අනික් ඒවනම් පස්සෙ වෙනස් කරන්න බෑ, නම එහෙම මුලකුරු එක්ක තිබ්බම ඇති.
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්



    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
    Suba aluth awuruddak wewa mchn!
    me sare kabedith sahayogaya balaporoththu wenawa.
    Katusu fighters pilata vote ekak denna.

    http://www.elakiri.com/forum/showthread.php?t=1793064

    http://www.elakiri.com/forum/showthread.php?t=1786313
    ගූගල් එකෙන්ම කියනවා සබ්ලා එක්ස්චේන්ජ් කරන්න එපා කියලා
    එහෙම කරන අය ගෙ යූටියුබ් එකවුන්ට් එක බෑන් වෙනවා
    ඔයා කැමති නම් දිගටම සබ්ලා ගන්න, හැබැයි වැඩිකල් තියෙන එකක් නැහැ එකවුන්ට් එක නම්

    Google Link - https://support.google.com/youtube/answer/7020428?hl=en
    mchn mn dialog eken 4g ekak gaththa..eth meka data conct karama 4g watenne na..WCDMA na.. mehata sprint version eka support nadda ban >>
  • Loading…
  • Loading…
  • Loading…