Recent content by djranga

  1. D

    බෝඩිමේ ජිවිතේ අතුරුපලේ.

    macho.. matath Gastritis thibba.. mama wathra bonne boothalen, metal ekak. oya thiyenne ban Rs 500, 1000 wikunnanna. dawasak ahamben dakka wathua mathupita dilisena deyak paa wenawa wage. yakoo ara bothale metal hari mona hari diya wela wathurata akathu wenawa, mam ee bothale wisi karala...
  2. D

    බෝඩිමේ ජිවිතේ අතුරුපලේ.

    macho.. nikamata kiyanne.. umba wathura bona bothale/tap, jug etc.. wenas karapan. wathara walin thmai 90% gastic naginne. athdakeemen kiyanne sira sidiyak eka. ------ Post added on 1614778428
  3. D

    Free_Books

    budusarani machan..matath link eka ewanna. godak pin
  4. D

    Shoking Video

    මචන් ගොඩක් අක්සිඩන්ට් වෙන්නෙ නොසලකිල්ල, බීමත් කම නිසා. මේ ලගදි අපෙ ගේ ඉස්සරහ පුතා එක්ක බය්ක් එකේ අපු අම්ම කන්ටේනෙර් එකකට යට වෙල එතනම මලා. කොල්ල අඩනව පිස්සු හදිල වගේ දැක්කම අපිටත් අඩෙනව බන්.. පොඩ්ඩක් ඉවසල හිමින් ගිය නම් එහෙම වෙන්නෙ නැ.. අද හැමෝම හරිම කලබලෙන් පරෙ යන්නෙ.. හැමෝටම මේක හොද පාඩමක් !
  5. D

    Shoking Video

    හොද පොස්ට් එකක්. අපේ රටේ වහන පදවන ගොඩක් අයගෙ කිසිම විනයක් නැ. බොරු නම් කලර් ලය්ට් එකේ කොල පාට වටුනම පිටිපස්සෙ හැම වහනයක්ම හොන් ගහන්නෙ නද්ද බලන්න. පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ. ඒ තත්පර 5 ඉවසන්න බරි අය තමා පරෙ යන්නෙ.. අනේ පොඩි දරුවො ගැන හිතලවත් විනයගරුකව පරෙ යන්න..
  6. D

    vb 2008 දන්න අයගෙන් උදව්වක්

    try this... Dim FileWriter As StreamWriter Dim results As DialogResult results = SaveFileDialog1.ShowDialog If results = DialogResult.OK Then FileWriter = New StreamWriter(SaveFileDialog1.FileName, False) Dim numCols As Integer =...
  7. D

    vb 2008 දන්න අයගෙන් උදව්වක්

    here is the answer Dim FileWriter As StreamWriter Dim results As DialogResult results = SaveFileDialog1.ShowDialog If results = DialogResult.OK Then FileWriter = New StreamWriter(SaveFileDialog1.FileName, False) Dim numCols As Integer =...