පිළියන්දල මඩපාත පදිංචි, වයස අවු. 4ක් වන දුසල්යා යසස්මි පීරිස් සිඟිති දියණියට ඉන්දියාවේ චෙන්නායි නගරයේ Dr. Rela Institute & Medical Centre හිදී අක්මාවක් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමට අවශ්‍යව ඇත.
ඒ සදහා රු. ලක්ෂ 125 ක මුදලක් මාස එකහමාරක කාලයක් ඇතුලත සොයා ගැනීමට සිදුව ඇත.
මෙම සැත්කම සාර්ථකව...