Recent content by dreamzd

  1. dreamzd

    📚Online පොත් මිලදී ගත හැකි හොඳම තැන්

    අඩු තරමේ පොතේ පිටිපස්සේ කවරේ වත් ෆොටෝ එකක් නෑ ඔය එක site එකකවත්. පොතේ නම බලලා අංජනමක් යවල තමා ඇතුලේ තියෙන්නේ මොන වගේ කතාවක්ද කියල දැනගන්න ඕන.
  2. dreamzd

    Cambridge Global English Stage 7 Coursebook PDF Please?

    Thank you friends. You tube video set ekak labuna eka pituwa gane thiyenne. Danata cover kara ganna eka athi. :yes:
  3. dreamzd

    Cambridge Global English Stage 7 Coursebook PDF Please?

    මේ පොතේ PDF එකක් තියෙනවනම් දෙන්නකෝ pls. එකක් download කරගන්න තියෙනවා එත් එකේ පිටු 21 යි තියෙන්නේ. පොත තම book shop එකට ඇවිල්ල නෑ. තියෙන කෙනෙක් ඉන්නවනම් 22 ඉඳල පිටු 15 ක් විතර ෆොටෝ දුන්නත් ලොකු දෙයක්. Cambridge Global English Stage 7 Coursebook...
  4. dreamzd

    කොරෝනා උබලයි ජීවිතේට මොන වගේ බලපෑමක්ද කරේ

    අම්මව පිටරටක සංචාරයක් එක්ක යන්න ලොකු ආසාවක් තිබ්බා. ගිය අවුරුද්දේ අප්‍රේල් වල යන්න සේරම ලෑස්ති කරලා තිබ්බේ. එත් ඉතින් ඒ හැම දෙයක්ම කර ගන්න බැරුව ගියා. ආයේ ඉතින් කවදා යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. :no:
  5. dreamzd

    කැමති ද ....එහෙනම් එන්න....!!!! (PART 2)

    ඒ වගේ දෙකට සම්බන්ද වෙන්න මමත් කැමතියි.
  6. dreamzd

    කුකිං ස්ටාර්ලා වරෝ

    Monawada malu? Hattiye adiyata karapincha kola wahenna dala ganna wa ammbul thiyal hadaddi nam. Thawa malu wala hama iwath karagaththama alena gathiya aduyi.
  7. dreamzd

    International School Fees

    term fee 25000~30000 wage. Admission nam me avurudde kohomada kiyala danne na. avurudu 2 kata kalin nam 160000 wage
  8. dreamzd

    වෙබ් ඩිසයිනර් කෙනෙක්?

    මට වෙබ් සයිට් එකක් හදාගන්න ඕන artwork විකුණන්න පුළුවන් විදියට. වෙබ් ඩිසයිනර් කෙනෙක් ඉන්නවනම් inbox msg එකක් දානන. සාම්පල් ලින්ක් එකක් එවන්නම් හදාගන්න ඕන විදිය.