භික්ෂූන්වහන්සේලා
භික්ෂූන්වහන්සේලා
English Translation > http://bit.ly/SlGsWx
බුද්ධ ශාසනය ඉදිරියට රැගෙන යාමට තම චීවරය උපයෝගී කරගන්නා භික්ෂූන්වහන්සේලාට අවමන් කිරීමට අපට අයිතියක් නැත. උන්වහන්සේලා පිළිබඳව නොරිස්සුමෙන් කථාකිරීම පවකි. බුදුරජාණන්වහන්සේට අනුව, දුශ්ශීල භික්ෂූන්ට විරුද්ධව කථා කිරීම...