Recent content by favthor

  1. favthor

    POCCO X3 Hodaida? phone ekak ganna?

    thanx bokkalaaaaaaaaaaaaaaaaaaaaaaaa reply karapu hemotama:love::love::love:
  2. favthor

    POCCO X3 Hodaida? phone ekak ganna?

    mama godak kiriye threads beluwa me gena, mama inne pocco X3 pro ekak ganna. 65000k wage wenne. mata kiyapan meka use krna un kohomda kiyala, mokda meke thread kiyewwama mama baya una pocco wala xiomi wala nosehenna leda thiynwa, eth x3 gena kiynnako eka use karana aya?
  3. favthor

    How to learn english - self study - you must see this 🔥 🔥 🔥

    මගේම ඉංග්‍රීසි පංතිය... මම වෛද්‍ය විද්‍යාලයට තේරුණා... මට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට තිබුනේ සම්මානයක් (C pass)... ඒකත් බොහොම අමාරුවෙන් .....ගැට ගහ ගත්තේ.... මම ගියේ ඈත ගමක කුඩා ඉස්කෝලෙකට....කවදාවත්. ඉංග්‍රීසි වලට අමතර පංතියකට ගිහිං තිබුනේ නෑ..කවදාවත්.. සාමාන්‍ය පෙල ලියනකොට නවය පංතියේ ඉංග්‍රීසි...
  4. favthor

    බිරිඳව සනසාලීම වැළැක්වීට පැළදවූ නිර්මල පටිය

    සැමියා කුරස යුද්ධයට ගිය සමයේ හුදෙකලා බිරිඳව සනසාලීමට පැමිනෙන්නන් අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීට පැළදවූ නිර්මල පටිය නිර්මල පටිය යකඩ වලින් සාදන ලද සමීප ආයුධයක් වන අතර එය කාන්තාවගේ රහස් ප්‍රදේශයේ මත තබා පළදවා අගුලු දමාවසා ඇති අතර ඇගේ පෞද්ගලික කොටස් සැමියාට හැර වෙනත් කිසිවෙකුට ප්‍රවේශ විය නොහැක. ඔබේ...
  5. favthor

    Questions මචන් මේ අවුල පොඩ්ඩ්ක් බලපන්කෝ

    මචන් පාහේ (pahe.ln) එකෙන් ගූගල් ඩ්‍ර්‍යිව් බ්ලොක් කරලද බන් ? Sign in with google temporarily disabled for this app කියලා වැටෙනවා බන්
  6. favthor

    Questions Ceylon Beverage Can (Pvt) Ltd. මේ company එකේ වැඩ කරපුහරි වැඩකරන කෙනෙක් හරි ඉන්නවද?

    Thanx machan.මාත් මුකුත්ම දන්නෙ නෑ මචන් මේක ගැන.ඒකයි බැලුවෙ මෙකේ ඇති නේද තව වැඩ කරන අය?
  7. favthor

    Questions Ceylon Beverage Can (Pvt) Ltd. මේ company එකේ වැඩ කරපුහරි වැඩකරන කෙනෙක් හරි ඉන්නවද?

    මට මේකේ intern set una.මේකේ විස්තර දන්න අය කවුද ඉන්නේ?๬
  8. favthor

    Questions Internship උදව්වක්

    Ne machan it field nemei mma.mama automation and robotics field eken beluwe?anika mma eyalage site eke beluwa related ewa hambune ne
  9. favthor

    Questions Internship උදව්වක්

    Machan mama kalin apply krpu company okkoma be kiynwa bn gnna.puluwnnm mta danna company ekak set krla dennako machn 6 month walata.loku udawwak.mage field eka industrial automation and robotics.mama company godakata apply kala hari giye ne.corona case eka nisa thama me awla.