අලුත් HDD එකට දැන් මගේ firefox and chrome log වෙලා තියෙන sites,email logins එක්කම clone කරලා දාගන්න විදියක් නැද්ද අලුතෙන් windows දැම්මම.
ඒකියන්නේ ආයේ අලුතෙන් sites වලට එහෙම ලොග් වෙන්න ඔනේ නැති වෙන්න. සමහර site වල එහෙම ආයේ verification code දදා ලොග් වෙන්න එපා වෙනවනේ.
එක නිසා බැලුවේ. අනික...