Good Heart
Reaction score
582

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එකනේ.. -______________- දැන් ඕක උගත් පාඩම් කොමිසමට දාගන්න... :P
    aaa පණ්ඩිත වැඩක් කරන්න ගිහින්... :dull: දැන්වත් ශේප් එකේ තියාගන්න.. ලැප් ෆොර්මැට් කරනවා කියන්නේ මහා එපා කරපුම වැඩක් නෙහ්
    ඔව් ඔව්.. ඔක්කොම ඉන්ස්ටෝල් කරලා අන්තිමට කැස්පස්කි දාන්න..ඕකේ සීන් මට දැන් මතකත් නෑ වැඩිය... :( ට්‍රස්ට් දාන්න පුලුවන්ද කොහෙද ප්‍රෝග්‍රෑම්... මතක නෑ :(
    ඔය කස්පස්කි වෙලාවකට හෙන ඇනේ.. :( මොනවා කරන්නද එහෙනං.. ආයිමත් ට්‍රයි කරලා බලල ෆොර්මැට් කරන්න.. C එක විතරක් ෆොර්මැට් කරන්න මුළු ලැපම එපා..
    හප්පා... :( එහෙනං ෆොර්මැට් තමයි නෙහ්... අවාස්ට් දාගන්න අප්පා.. මොන වෛරස් ද.. මම 2014 ඉඳන් තාම ලැප් එක ෆොර්මැට් කරේ නෑ.. :P වෛරස් කියල මහලොකුඅවුල්කුත් නෑ.... ආවස්ට් දාගන්න ඕක ඉවර උනාම...
  • Loading…
  • Loading…
  • Loading…