harindugamlath
Reaction score
929

Joined
Last seen
Viewing thread PCR ප්‍රශ්නයක් ?

Profile posts Latest activity Postings About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    :D:love: vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! ;)

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්


    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
    මල්ලිට බුකියෙන් රූප ටිකක් මැසේජ් කලා.
    මල්ලි අර ප්‍රින්ටර් එකේ ප්‍රින්ට් වෙනවා. හැබැයි හරස් ඉරක් වදිනවා. ටෝනර් එක දැම්මම හරි යයිනේ.
    හා මල්ලි. දිනේ හැටියට ලොකු ක්ලාස් එකක් තිබුනේ නැත්තං මම එන්නම්.
    ඔයාලා හැමෝටම ගොඩක් පිං සිද්ධ වෙනවා මල්ලි ඔය වැඩේට.
    මල්ලිලාට පිං මේ කරන හොද වැඩේට. අනිත් අයටත් පිං ලැබෙන්නේ ඔයාලා නිසානේ.
    එන එක නම් ෂුවර් නෑ මල්ලි. දින වැටෙන විදිහට පුලුවන් උනොත් එන්නම්.
    නෑ මල්ලි ඕනෙ වෙන්නෙ නෑ.
    මම හෙට එලියට අරං ඔන් කරලා බලන්නම් මල්ලි. මොකුත් වෙලා නම් නැතුව ඇති.
    නෑ මල්ලි ඕනෙ වෙන්නේ නෑ.
    සල්ලි එකතු උනොත් ඒකෙන් වෙන අඩුපාඩුවක් පිරිමහන්න පුලුවන් වෙයිනේ.
    :) මම එහෙනම් ඒක මල්ලිට කුරියර් කරන්නම්
    නෑ මල්ලි එක මම පාවිච්චි කරන්නෙ නෑ. මම ටියුට් දෙන්නේ ෆුල් කළර්. ඒ නිසා ඉංක්ජෙට් epson l110 එකක් තමයි පාවිච් කරන්නේ. දැන් ගොඩක් කල් ඉදලා ලේසර් එක පෙට්ටියක දාලා තියලා තියනවා. හෙට මම ඒක අරං ඔන් කරලා බලන්නම්.
    අම්මෝ එහෙද ඒ :shocked:
    කවද වගේ වෙයිද මල්ලි එකතු කරලා ඉවර වෙද්දි. ?
    මගේ ලග ලේසර් ප්‍රින්ටර් එකක් තියනවා. මම පාවිච්චි කරලා තියන්නේ පළවෙනි ටෝනර් එක ඉවර වෙනකල් විතරයි. ඒකත් ඉවර නෑ තව ටිකක් තියනවා. (මට කළර් ඕනෙ නිසා ඉංක් ජෙට් එකක් ගත්තා) කාට හරි ටෝනර් එක රීෆිල් කරල දෙන්න පුලුවන් නම් හරි ඒක ඉස්කෝලෙට දෙන්න පුලුවන් නේද.
  • Loading…
  • Loading…
  • Loading…