harindugamlath
Reaction score
923

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Supplier ගාව බඩු ඉවරයි මල්ලි..... :( හෙටලු එන්නේ..... :yes: කමක් නෑ ඒ උනාට මේ පැත්තේ වරෝ..... :D
    Laser Printer කරනවා...... HP / Dell / Canon වගේ ඒවා..... කොල 1000 කතාව නම්, මට sure කරලා දෙන්න බෑ..... මොකද දන්නවනේ සේල්ස් කරන අනිත් උන් වගේ, බොරුවට අන්දලා දෙන්න මට බෑ හරියටම නොදන්න දේකට...... :no: ෆෝන් නම්බර් එක එවාපියෝ........
    අර ඩොංගලේ ඉවර උනෝ....... :( මම අද බඩු ගේන්න යනවා..... ගිහින් තියෙන මොඩල් එක බලලා කෝල් කරන්නම්..... නම්බර් එක එවන්න ඉක්මනට..... :yes:
    Huawei එකෙන් ගහන අර ඩයලොග් අන්ලොක් ඩොංගලේ තියෙනවා...... 3,600/= අවුරුද්දක් වොරන්ටි එක්ක.... :D
    මල්ලි ෆෝන් නම්බර් එක එවනවද....?? SLIIT එකේ විස්තර වගයක් දැන ගන්න ඕනා..... :yes:
    මේ පැත්තේද බං.....?? නම්බර් එක එවපන් කෝල් එකක් දෙන්න..... :)
    ආයේ මුකුත් ඕනා උනොත් කතා කරන්න...... :) හොද බඩු දෙන්නේ.... හොර පාරෙන් ආපුවා විකුණන්නේ නෑ..... :no:


    අපෙන් ගත්තා නම් 65,000/= ක් වෙන්නේ 4GB RAM එක්කම..... :D
  • Loading…
  • Loading…
  • Loading…