harshana001
Reaction score
193

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම කිව්වා වගේ රෙජිස්ටාර්ට කලින් කියලා දිනයක් වෙන් කරන්න අවශ්‍ය නැහැ කියලද දැන් උඹ කියන්නෙ?:)
    අනිත් මම කිව්ව එක තමා කෙල්ල ගෙ උප්පැන්නයි, කොල්ල ගෙ උප්පැන්නයි, අයිඩෙන්ටි කාර්ඩුයි අරන් පලයක් කියලා, දැණ් උඹ කියන්නෙ එහෙම අවශ්‍ය නැහැ කියලද? :)
    මම කියපු කාරණ වලින් උඹ ගෙ එක්ස්පර්ට් අදහස වෙනස් වෙන්නෙ කොහෙන්ද මචන්? නොදන්න නිසා අහන්නෙ අපිටත් දැන ගන්න:)
  • Loading…
  • Loading…
  • Loading…