Tharaka_x May 6, 2022 දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ