hirashgeff
Reaction score
15,884

Joined

Profile posts Latest activity Postings About



  • vote us elakiri අවුරුදු කබෙ 2020 :yes:

    [IMG]

    සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1935226

    [IMG][/SIZE]
    මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න...:D




    පක්ෂය ගැන විස්තර

    [IMG]

    [IMG]

    (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
    සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

    මචන් 2016 එළකිරි කඹ ඇදිල්ලට උඹේ වෝට් එක දාන්න අමතක කරන්න එපා.;)අපි කඟවේනා ටීම් එකේ අය:dull:,අනිවාර්‍යයෙන් කඟවේනට වෝට් කරලා සප් එකක් දෙන්න:cool:,අපේ සෙට් එකම ඒ දේ ඔයාගෙන් ඉල්ලා සිටිනවා.:yes:

    සුභ දවසක්.;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

    තව තියනව ගිහින් සුද්ද කරපන්. :D තනියම අමාරුනම් උඹේ අනිත් එකත් අරං වරෙන්.
    උඩුවේ_හිමි_හිරේට

    ඉක්මනට පලයන් ගු සුද්ද කරන්න :lol:
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    අලුත් පොස්ට් එකක් දාන්නේ කොහොමද
    මහින්ද කියන දුෂිත නායකයාව ගෙදර යවන්න වචනෙකින් හෝ දායක වූ සියලුමදෙනට ගෞරව පුර්වක ස්තුතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1653801

    මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා
    ඔන්න මචං බලන්න

    ඔන්න මචං
    දැන් ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?
    මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?
    මහින්ද හොරා,
    කොමිස් කාරයා,
    පවුල්වාදියා,
    ඒකාධිපතියා,
    රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,
    රටේ යහපාලනයට කෙලින්නෙක්,
    රටේ ජිවනබර වැඩි කරන්නෙක්,
    ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,
    පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,
    වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,
    රට චිනාට විකුනන්නෙක්,
    අධ්‍යාපනයට කෙලින්නෙක්,

    මට කියපං මචං මේවා බොරුද ඇත්තද ?
  • Loading…
  • Loading…
  • Loading…