Recent content by Honey Bunch

  1. Honey Bunch

    පූස කකුල් දෙක පල්ලෙ නිදාගන්න එකට සොලුයුෂන් එකක්.

    sooi neh ban ape gedara bord una pusek hitiya dawasak mama ude aharinakota oluwa laga loku podiyak baluwama pus net eka uda nidi
  2. Honey Bunch

    Canadian Lynx

    lassanai
  3. Honey Bunch

    හොද වෙලාවට සබන් තිබ්බේ

    ඕව විතරක් නෙවේ ඕනිම සබන් ජාතියක් බාර් සබන් උනත් කමක් නැ
  4. Honey Bunch

    හොද වෙලාවට සබන් තිබ්බේ

    පොඩ්ඩක් හිතලා බලන්න කොරෝනා වලට අත් සෝදලා වය්රසේ සබන් වල දිය වෙන්න පිටත ලිපිද ස්තරයක් එහෙම නැති වය්රසයක් එක්ක එහෙම චීනා මේක හැදුවනම් මොනවා වෙයිද කියලා
  5. Honey Bunch

    රුසියාවේ අළුත්ම 'Sputnik Light' වැක්සීන් ඵක, dose ඵකයි ..80% effective, විකෘති වෙෙරස් ඔක්කොටම වැඩ

    මයිනා ඉටුකම අරමුදලෙන් ඕවා ටිකක් වත් ගෙනාවොත් නරකද
  6. Honey Bunch

    කොරෝනා ප්‍රතිකාර

    මේහෙම දෙයක් ලියන්න හිතුවේ තත්වය නරක අතට හැරීගෙන එන හින්ද... Covid දෙවෙනි රැල්ලෙ ආසාදිතයෙක් විදිහට ගියපාර මටත් IDH යන්න උනා.. ආසාදිතයෙක් කිවුවට මගේ PCR වාර්තාවේ සිදුවුනු වරදකින් මට එතෙන්ට යන්න වුනේ.. ඉතින් ඇත්තටම මම මේක අද ලියන්නෙ මම ඇස්මනාපිට දැකපු ..ඒ වගේම මම අත්හදා බලල සාර්තකම වුනු කොරෝන බේත...
  7. Honey Bunch

    "ඉටුකම" අරමුදල මේ වෙලාවේ පාවිච්චියට ගන්න බැරි ද?

    ඒවා පරම්පරාවේ ආයෝජන උබලා මේ ඇදන් හදන්න කියලා බයිලා කියෝනා
  8. Honey Bunch

    "ඉටුකම" අරමුදල මේ වෙලාවේ පාවිච්චියට ගන්න බැරි ද?

    සුනාමියෙන් පස්සෙ ගාණක් සෙට් උනාමයි. මුන් ඇඳන් ගෙනල්ලා එකටත් කෙලින්න හදනවා
  9. Honey Bunch

    3Kg බුරියානි කන්න පුලුවන්ද

    bada wale dagara nathuwa ati