Reaction score
80

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාටත්, පවුලේ සැමටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා. මිනූටත් නිරෝගි සුව ලැබේවා.!
    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    මීනු නංගිටත් කියන්න කතා කරපු වෙලාවක එයාටත් මං ආදරෙන් සුබ පැතුවා කියලා...

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    අලෝ යාළුවා... කොහොමද ඉතිං... හොඳින් ඉන්නව කියල හිතනව. දිල් අක්කව දැක්කෙත් නෑ ගොඩ දවසකින්. (මම ආවෙත් ටික දවසකින් නිසා) එයත් හොඳීන් කියල හිතනව. ඉතිං... අපේ නංග එහෙම කතාකරාද? එයාට කොහොමද දැන්? ඔයාල හැමෝටම තෙරුවන් සරණයි...!!!
    ihi ihi..
    මට නම් ගෙදර තියෙන්නෙ, මොබිටෙල් 3.6MBps, 8GB ලිමිටඩ් පැකේජ් එකක්. ඒත් ඉතින්, ඔෆිස් කියල තැනකුත් තියන හින්දා.. එහෙන් තමයි බාන්නෙ.:P
    කොහොමද ඔයාගෙ අලුත් නෙට් කනෙක්ශන් පැකේජ් එක...? සමාන්‍යයෙන් ටොරෙන්ට් ස්පීඩ් එක කොච්චරක් විතර එනවද...?
    අනිවා.....
    Smallville එපිසොඩ් එකක Freeleech එකක් බාල, ratio එක 6ක් විතර උනා. ඉතින්.... මම ෆිල්ම්ස් බාලා, ඒක ආයිත් 3 කර ගත්තා... යෙප්
    දැන් ආයිත් 6ක් කර ගන්න, ආයිත් ස්මෝල්වීල් එපිසොඩ් එකක් බානවා...
    6ට වඩා වැඩි කර ගන්නෙ නෑ.. මොකො, ඔයා කිවුව වගේ ඒකෙත් ඉන්නෙ මෝඩයෝ නෙමෙයිනේ.(3 යි 6 අතරේ තියාගෙන ඉන්නවා.)
    හොඳින් ඉන්නවා මල්ලියා. මං දැනුයි දැක්කේ ඔයාගේ අලුත්ම නිර්මානය. ඔන්න මං comment එකක් දැම්මා..

    ආ..ඇත්තද කොච්චර එකක්ද මල්ලියා..ඉතින් ඉතින් කොහොමද නංගියට..සනීපෙන් ඉන්නවද??

    ඔයත් හොඳින් නේද?? මං නංගිව ආදරෙන් මතක් කලා කියන්න...විගහටම ආයේ එනකන් අපි ඔක්කොම බලා ඉන්නවා කියලා කියන්න...තෙරුවන් සරණයි මල්ලියා ඔයාටයි නංගිටයි දෙන්නටම.....
    හායි කසුන්... කොහොමද ඉතිං? මේ දවස් වල මොකෝ වෙන්නෙ. එග්සෑම් එහෙම ඉවරයි නේද? ඉතින් කොහොමද ස්ටඩීස් එහෙම?
    මිනු නංග එහෙම හොඳින් ඉන්නව කියල හිතනව... මතක් කලා කියන්න. :D
    තෙරුවන් සරණයි ඔයාල හැමෝටම...!!!
    කසුන් මල්ලි බෝලගෙඩියගෙන් ආරන්චි මුකුත් තියෙනවද? මතක් කලා කියන්න කතා කලහම.....
    ah mcn ehemada ow den pissu heththak innawane
    eyage wedak kiwe hehe ratawath giyada :d
    mamath mcn innawa sathuta duka hema deyak ekkama api yahaluwo awa bike wala kandy 9 wenida deyata kirula balanna hehe elaz:) bs! mcn
    mcn kassa kalekin yahaluwo innawada balanna awe weda weda eka eka weda
    miss you miss you kiyala eka eka ewa dekka ei mokak hari prb ekakwathda ?doly eyath den ek enne nedda? ubala hodin neda :(
    මල්ලියා කොහොමද සැප දුක්? හොඳින් නේද? මොනව හරි තියෙනවනම් නොකියා ඉන්න එපා ...

    නංගියාවත් මං ආදරෙන් මතක් කලා කියන්න කතා කරන්න ඔයාට අවස්තාවක් ලැබුනොත්...

    මල්ලිට ජය..
  • Loading…
  • Loading…
  • Loading…