,
ඒවා උස්සගෙන යන්න අවශ්‍ය නෑ. AGA ඔෆීස් එකේ ෆෝමැට් එකක් ඇති. ඒක ග්‍රාම නිළධාරිතුමාට දීලා සහතික කරගෙන අරන් යන්න AGA ඔෆිස් එකට. එහෙන් ලින්ක් එකක් හරහා රෙජිස්ටර් කරයි
පැය 3ක් හිටියා. 20 ltr ගහ ගත්තා දැන් ගෙදර ආවා. එතකොට පෝලිමත් අඩුයි. ගොඩක් ලේසියි
------ Post added on 1659388249