Killer Clown
Reaction score
1,644

Profile posts Latest activity Postings About

  • කුණුහරුප කීවාට කුනුහරුප ඇසුවාට කුණුහරුප යනු මොනවාදැයි අපි හරියට නොදන්නෙමු. එම නිසා ප්‍රථමයෙන් කුනුහරුප යනු මොනවාදැයි වැහැදිලි කරගැනීම වටී... කුණුහරුප නොදන්නා අයට කුණුහරුප ගැන දැනගැනීමට මෙසේ ලියා තබමි

    කුණුහරුප සහ කුණුහබ්බ යනුවෙන් මෙමෙ වචන විවහාරවෙයි.. කුණුහබ්බ යන්න කුණූහරුප යන්නෙන් කටවචනයට පහසුවෙන අන්දමට බිදී ආවකි.. ප්‍රාදේශීය විවහාරයේදි එය කුණුහබ්බ යනුවෙන් විවහාර උනත් හරි වචනය කුණුහරුප වෙයි
  • Loading…
  • Loading…
  • Loading…