lankawmlp
Reaction score
709

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes:

    Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1671713
    ඔබට සතුට සොම්නස පිරි සුභම සුභ සි0හල හින්දු අලුත් අවුරුද්දක් වෙවා !!
    ටිකක් බිසී මචෝ මේ දවස්වල.. වැඩිය එවෙන්නෙ නැහැ..
    අඩෝ තෝ පිටරට ගියාද.. ටහිකෙයි..
    ජොබකටද..? මොකෝ දැන් තත්ත්වෙ..?
    ත්‍රේඩ් එකේ මොන උට්ටක්වත් පේන්නෙ නැහැ බං.. කෝ..?
    අන්තර්ජාතික සිම්පතක් කියන ටෙක්ස්ට් එක විතරයි පේන්නෙ..
    හොඳ ත්‍රේඩ් එකක් දැම්මම ලින්කුව එවපං ඩෝ.. අර මිනී කපන සීන් එක අහම්බෙන් දැක්කෙ.. පට්ට..
    Firefox එකෙන් නම් උඹගෙ බ්ලොග් එකට ගියා.. Image එක උඩ Right ක්ලික් කලා.. Copy Image Location දුන්නා.. ත්‍රේඩ් එකට ආවා.. මේ අයිකන් එක ක්ලික් කලා.. Ctrl + v ක්ලික් කරලා Ok කලා.. :D සිම්පල්නේ.. නැත්තං උඩ ඉඳන් පහළට කොපි කරගනිං.. Text & Image ඔක්කොම.. ඊට පස්සෙ ත්‍රේඩ් එකට ඇවිත් Past කරපං.. :) ෆෝරම් වලට Google Chrome, Opera වගේ Browser පාවිච්චි කරන්නෙපා.. Firefox පාවිච්චි කරපං..

    මං ඔය බොට දෙවනි වතාව කිව්වෙ.. මුල් වතාවෙ කියලා ඇහුවෙත් නෑ.. උඹව බෑන් කරයි ඊළඟ වතාවෙ අනිවාර්යෙන්ම වෝනිං කරලා.. :(
    සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා යාලු! :)

  • Loading…
  • Loading…
  • Loading…