Recent content by lasankandy

  1. lasankandy

    ලගදිම ඇමරිකා ඩොලරේ = රුපියලයී 😮 වහල්ලුන්ට රෙදෙයි

    එක පාර ඩොලර් මිලියන 20000ක් වගේ ණය ගත්ත නම් ඩොලරේ = 1Lkr ගූ එන් පී වහල්ලුන්ට රෙද්දෙයි ගොඩාඩාක්....
  2. lasankandy

    ඩොලර් එකට මේ මොකද වෙන්නෙ සිංහලු?

    ස ගේ pump and dump team එකෙ කබ්‍රාල් ලොක්කා මොනවා හරි කරයි
  3. lasankandy

    පිළියන්දලින් හා පමුණුවෙන් කොවිඩ් පොකුරු April 20, 2021

    පන්නිපිටිය මහරගම පිලියන්දල බත්තරමුල්ල වැහුවා නම් හරි
  4. lasankandy

    Forex scam අහුවුනා

    කාඩ්පේමන්ට් නම් පුලුවන්
  5. lasankandy

    ආයිත් ඩොලරය 206යි. කබ්රාල්ගේ වැඩ ටොප්

    ගේ ගහන්න යන්නෙ බං
  6. lasankandy

    ආයිත් ඩොලරය 206යි. කබ්රාල්ගේ වැඩ ටොප්

    මෙච්චර කාලෙකට ඇහුවේ නෑ බන්. අනික සල්ලි ඇවිල්ලා දවසක් ගිහින් ඇහුවේ
  7. lasankandy

    ආයිත් ඩොලරය 206යි. කබ්රාල්ගේ වැඩ ටොප්

    හරි හරි කරන්න කියලා කිවේ ඉතින්.මම මෙතන මලට දැම්මේ
  8. lasankandy

    බෞද්ධයන් විදියට හදහන අපි පිලිගත යුතුද?

    නෑ, මිත්‍යා දුෂ්ටික වෙන්න එපා කියලා නේ කියන්නේ
  9. lasankandy

    වොයිස් ශ්‍රී ලංකා එකේ ඇත්තටම ස්ටේජ් එකේ සින්දු කියනවද?

    බාතිය කාරායාගේ ගොතේ හින්දා තේ තේ තේ ගගා එකම තැන ගොත ගැහුවට අනික් උන්ට පුළුවන්ය එහෙම :baffled:
  10. lasankandy

    ඕස්ට්‍රේලියාවේ බඩිගිනි ගම

    ඔහේ හිර කාරයෝ ලු නේ බන් ගිහින් දැම්මේ. බලපංකො..... ඒ කාලේ හොරු කියලා ගිහින් දාපු උන්ගේ මුණුබුරෝ අද ඉන්න විදිහ.
  11. lasankandy

    ආයිත් ඩොලරය 206යි. කබ්රාල්ගේ වැඩ ටොප්

    මම ඩොලර් 3000ක් විත්ද්‍රව් කරා 194 ගානේ ඇවිල්ල තිබ්බේ. බැංකුවෙන් කවදාවත් නැතිව , කොහෙන්ද ඩොලර් අරකමෙක බ්ලා බ්ලා ගොඩයි.... එහෙනම් ආපහු රිෆ්න්ඩ් කරපිය කිවා ආව තැනටම, කට වාහන ෆෝන් එක තිබ්බා. ආයේ නම් ලංකාවට ගේන්නේ නෑ.
  12. lasankandy

    ලගදිම ඇමරිකා ඩොලරේ = රුපියලයී 😮 වහල්ලුන්ට රෙදෙයි

    කොහෙද තිබ්බෙ බන් ? 😂 මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය මූ හිටිය කාලේ ඇති මහ බැංකුව ඔහොම හරි තිබ්බා බන්. සමහර විට මු පබයා වගේ මහා බැංකු අදිපතිකමේ තියලා තියන්න ඇති.