lcrstudio
Reaction score
496

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • http://www.elakiri.com/forum/showthread.php?t=1895231

    Ramesh ගෙ team එකට vote එකක් ගහමු මචං..



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    ඔබේ සිතේ තවත් සැබෑ නායකයෙකු මෙයට ඇතුලත් වීමට සුදුසු යැයි කියා හැගෙනවා නම් එම නම මෙතන පලකරන්න


    ~2K17 එලකිරි කබ ඇදිම ~
    http://www.elakiri.com/forum/showthread.php?t=1789184

    ara රේප් වලට දෙන ඉමේජ් එක ටිකක් සයිස් වැඩි වාගේ මචන්

    300 * 300 වාගේ පොඩි කරොත් ටිකක් හොද වෙයි
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
    මේ ලැබුවා වූ 2012 නව වසර ඔබගේ සහ ඔබ පවුලේ සැමගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් වසරක් වේවා...! :)
  • Loading…
  • Loading…
  • Loading…