Lejayange
Reaction score
2,070

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ මචං ...මම දැන් ගෙදර නෙමේ ඉන්නේ.......වැඩිය එළකිරි පැත්තේ එනවා අඩුයි......නිවාඩුවට ගෙදර ආවම තමා එලකිරියට යන්නේ එන්නේ..
    ලැබුවාවූ නව වසර සියලු එලකිරි වැසියන්ට සියලු බලාපොරොත්තු ඉටු වන සෞභාග්‍යමත් වසරක් වේවායි පතමි...

    May All your dreams come true and May Health and Happines follows you and yours during the New year to come..
    From - Divoomdelux
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    ආ ලේ ජංගි........අනේ මට නම් කරදරයක් නෑ බන්. හිතේ කලකිරීමක්, වේදනාවක් , තරහක් විතරයි තියෙන්නේ.
    :(:(:dull::dull::angry::angry:
    අපේ පැත්තෙත් සෑහෙන ආයුධ තිබිල පොලිසියට හම්බුනා.,
    හිතේ බයකුත් තියෙනවා ඉතින්...

    කොහොමද ඔහේ පැත්තේ තොරතුරු ?
    ඔව් ඒකත් ඇත්ත තමයි. වෙන ද කරන ඒව ම තමයිනෙ. ආහාර අනුභවය, ගිණි මෙලවීම වගේ ඒවනම්. හැබැයි ඉතින් බුලත් දීම, ගණුදෙනු කිරීම, ස්නානය වගේ ඒවලනම් මද වෙනස්කම් තියෙනවනෙ වෙනදට වඩා.
    එහෙනම් හොඳයිනෙ. වෙන මොනව ද ඉතින් හැමදාම අවුරුදුනම් අවුරුද්දට කියල විශේෂ‍යක් ඕන වෙන්නෙ නැහැනෙ :D
    වෙනද වගේ තමයි. අවුරුද්ද ම ඔහේ යනවනෙ. අවුරුද්දත් යනව ඉතින්. මොක ද වෙන්නෙ දැන් ඔබතුමාගෙ පැත්තෙන්? අවුරුද්දට ලෑස්තිවෙනව ද?
  • Loading…
  • Loading…
  • Loading…