පුලුවන්නම් හොයල දෙන්න.....
මගෙ සීවීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරන්...
මම ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරම්....
මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක...
මම බොක්ක වුනත් දෙන්න හිටියෙ ඈ හට...
දැනුයි මට හැගෙන්නෙ ඇය ගැලෙව්වේ මගෙ දත...
අද කනේරු ඇට කන්න හිතෙනවා මට....:angry::oo::no::no:
මෙන්න මේ සිංදුවෙ ඔක්කොම...