Recent content by love_jema

  1. L

    දිව්ලපිටිය අවට සහෝදරයෝ කව්රුහරි ඉන්නවද

    අපිට උදව් කරන කව්රුත් නැද්දෝ
  2. L

    දිව්ලපිටිය අවට සහෝදරයෝ කව්රුහරි ඉන්නවද

    ස්තුතියි සහෝදරයා. ගම්පහ පැත්ත හොඳයි තමයි. එත් මගේ යාළුවා හොයන්නේ දිව්ලපිටිය අවට මීගමු පාර/ කොළඹ කුරුනෑගල පාර වගේ තැනක්. පුලුවනිනම් පොඩ්ඩක් විස්තර හොයල දෙන්න මට. ටවුමෙම වෙන්න ඕනෙත් නැහැ.
  3. L

    දිව්ලපිටිය අවට සහෝදරයෝ කව්රුහරි ඉන්නවද

    දිව්ලපිටිය අවට සහෝදරයෝ කව්රුහරි ඉන්නවද දිව්ලපිටිය අවට සහෝදරයෝ කව්රුහරි ඉන්නවද මට උදව්වක් ඕන වෙලා තියෙනව . මගේ හිතවතෙකුට පොඩි ව්‍යාපාරයක් පටන්ගන්න කඩ කාමරයක් හොයනවා දිව්ලපිටිය අවටින් , ටවුමෙම නොවුනත් කමක් නැහැ.. හිතවතා තාම ඉන්නේ පිටරට. උදව්වක් ගන්න පුළුවන් සහෝදරයෙක් ඉන්නවද දිව්ලපිටිය අවට.