සොහොන Apr 12, 2020 http://www.elakiri.com/forum/showthread.php?t=1935124 කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ
Dhanushka.N Feb 28, 2019 මේක බලල උදව්වක් දෙන්න http://elakiri.com/forum/showthread.php?p=24246862#post24246862
richlife Apr 16, 2018 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්.. ටිකක් වැඩ වැඩී නිසා එලකිරියේ අයට මැසේජ් දැමෙනවා අඩුයි...
Mr.Tom Apr 15, 2018 ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත්, පවුලේ සැමටත් සාමය,සතුට, සෞභාග්‍ය සපිරි, නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා..!
ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත්, පවුලේ සැමටත් සාමය,සතුට, සෞභාග්‍ය සපිරි, නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා..!
Thoppi_Chaminda May 26, 2017 අඩෝ සොරි බන් උබලට කෝමද ඔහෙට වතුර ඇවිල්ලද මට උඹව අමතක වුණා බන් උබත් ගාල්ලේ ඉන්නේ කිය්යලා
Thoppi_Chaminda Apr 17, 2017 මචෝ අවුරුදු කටේ පොඩි වැඩක් කරනවා පුලුවන්නම් මේ ගැනුලාමයට http://www.elakiri.com/forum/showpos...1&postcount=92 vote එකක් දෙන්න පුලුවන්ද මේ ත්‍රඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1793666
මචෝ අවුරුදු කටේ පොඩි වැඩක් කරනවා පුලුවන්නම් මේ ගැනුලාමයට http://www.elakiri.com/forum/showpos...1&postcount=92 vote එකක් දෙන්න පුලුවන්ද මේ ත්‍රඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1793666
The_Killer Apr 17, 2017 අපේ පැරිස් අක්කට වෝට් එකක් දෙන්න පීස් ළමායි.. :love::love: >> Vote 4 Paris <<
Mr.Tom Apr 14, 2017 ලැබුවා වූ නව වසර ඔබටත් පව්ලේ සැමටත්, වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!
ලැබුවා වූ නව වසර ඔබටත් පව්ලේ සැමටත්, වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!