Recent content by Melon8

  1. Melon8

    අද රෑට "සර්"ජාතිය අමතනව මිත්තරවරුණි...

    කාබනික පොහොර සමඟින් ගිලිච්ච නැව ගාවින් බාබකිව් වෙච්ච මාලු
  2. Melon8

    අද රෑට "සර්"ජාතිය අමතනව මිත්තරවරුණි...

    සන්තෝෂායි..........සන්තෝෂායි.........!:love:
  3. Melon8

    erosan නමට කව් ගී ලියවුනා මදී

    හිනා ගිහින් වැඩිවෙලා මගේ ඔලුවත් එක්ක කැරකෙන්ඩ ගත්ත බන්.:ROFLMAO::ROFLMAO::ROFLMAO:
  4. Melon8

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    අයිටී ෆීල්ඩ් විතරයි පොඩ්ඩක් ඔලුව උස්සන් ඉන්නේ. එකවුන්ට් වලට නිකනුත් කපනවද දන්නේ නෑ. ------ Post added on 1623874324 මම ඒ දවස් වල ඔය IT filed salaries සීන් එක කිව්ව.ඕක ඒ දවස් වල තේරුම් ගන්නේ නැති එකත් කිව්ව.ඔය ලියලා තියෙන්නේ.ඕක තමා යථාර්තය.හැබැයි මේ වෙලේ ඔය සැලරි එකත් වටිනවා. ------ Post...
  5. Melon8

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    ම්ම daraz ගැන නම් දන්නේ නෑ. මම ඒ ස්යිට් එකට යන්නෙම නැති තරම්. අනිත් එක උන් ලොකු බල්ක් ගේන්නේ නෑනේ. එයාර් මේල් වල වෙනම ෆොර්වඩර්ස්ලා හරහා ගේන කොන්සොලිඩේෂන් ක්‍රම තියෙනවා. අනිත් එක ඕවා තාම ලොකුවට ට්‍රැක් වෙන්නේ නෑ. එයාර් කාගෝ වල තවම පොඩි පොඩි හිදැස් තියෙනවා. 1K usd පැනලා ලෝකල් ට්‍රාන්ස් සැක්ෂන්...
  6. Melon8

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ,ප්‍රති අපනයන වගේ දේවල් වලට විතරයි LC & TT ඕපන් කරන්ඩ දෙනවා ඇත්තේ..ෆොරීන් එඩියුකේෂන් වලටත් දෙනවා ඇති සමහර විට.
  7. Melon8

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    completely true විකාරයක් වෙලා තියෙන්නේ. දැන් උන් අපිටත් උගන්නන්ඩ එනවා ඒවා බලලා.
  8. Melon8

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    ඔව්. උඹලට ෆ්‍රස්ට් ඉයර් එකේ ඕවා උගන්නනවා නේද පොදුවේ? මම උඹට කිව්ව නේද 10ක් වත් යයි අඩුම ඉවසපන් කියලා.පේනවනේ ලංකාවේ තත්වේ.
  9. Melon8

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    මේ වෙලාවේ ඝන අන්ධකාරය මැද්දෙන් අහසේ පුංචිම පුංචි එළියක් විතරක් ඈතින් පේනවා. ඒකට ඩිවලොප්මන්ට් කරගෙන යනවා.මේ වෙලාවේ වෙන මොකුත් කරන්ඩ බෑ. කොච්චරවත් අහන අහන හින්ද මේකවත් දැම්මේ. දැන් අඳමින් ඉන්න එකක පොඩිට් පාර්ට් එකක් එකක්.
  10. Melon8

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    විදේශ වත්කම් මාස 3කට පමණක් යනු තත්වය ඉතාම බරපතලයි. කොරෝනා මරණ ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් තිබේ. GSP + ඉවරයි යනු ඇඟලුම් කර්මාන්තයේ පැවැත්ම ප්‍රශ්න සහගතයි. ............ . . . . ප.ලි. මා සියලු නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවත්වා දැමුවෙමි. කීමට කෙනෙක් නැත.කතා කිරීමට කෙනෙක් නැත...
  11. Melon8

    ආණ්ඩුව පිළිබද එලකිරි මතය 14/05/21

    උඹ තාම මැයි මාසෙද ජීවත් වෙන්නේ?
  12. Melon8

    දෙවෙනි ඩෝස් එක ගහන තැන ගහපු නැති අයට පළවෙනි ඩෝස් එක ගහනවද?

    දෙවෙනි මාත්‍රාව විදින තැන පළවෙනි මාත්‍රාව ගහනවද දන්නේ නෑ ඉතුරු වුනොත්?🤔 උඹලගේ පැතිවල එහෙම ගැහුවද?🤔
  13. Melon8

    Jackson ponnayage duwa natte ay

    oki issara matath peruwa.. ethakota oki divorce.
  14. Melon8

    සුපර්මාර්කට් චේන් එකේ බ්‍රෑන්ඩ් එකක් විදිහට සප්ලයර් කෙනෙක්ව රෙජ්ස්ටර් කරගන්නවා කියන්නේ ඇචිව්මන්ට් එකක්ද ?

    මචන් ෆුඩ් සිටි වල සහ අම්තරව ලංකාවේ සුපර්මාර්කට් චේන් එකේ බ්‍රෑන්ඩ් එකක් විදිහට සප්ලයර් කෙනෙක්ව රෙජ්ස්ටර් කරගන්නවා කියන්නේ ඇචිව්මන්ට් එකක්ද ? මොකද හැම කෙනෙක්ටම ඔතනට රිංගන්ඩ අමාරුයි කියලා අහලා තියෙනවා.🤔 නිකන් ජෝක් එකට කමෙන්ට් දාන එක පැත්තක තියලා කියපන්.🤔 මේ සීන් එක ගැන ප්‍රොසීඩියර් එක වෙන විදිහ...