mldarshana
Reaction score
1,403

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ප්‍රමාණය ගැන දුක් වෙන්නෙපා සහෝදරයා.....අනික පොල්ගස් කිතුල් ගස් සයිස් තිබ්බෝත් තමයි හොද කියලා හිතෙන් තැවි තැවි ඉන්නෙපා. ගැහැණියක සංවේදී කලාප අඟල් 6-7 ගැඹුරෙන් නැහැ. මුල් අඟල් 1-2 සීමාවේ ගැහැණිය උපරිම තෘප්තියට පත්කරන්න පුළුවන් සංවේදි ස්ථාන.ඒ නිසා අච්චර දිග වුනෝත් හොදයි මට තියෙන්නේ මෙච්චරනේ...ඒ නිසා සතුටු කරන්න පුළුවන් වෙයිද කියලා හිත දුර්වල නොකරගෙන.....තියෙන ප්‍රමාණයෙන් මට සතුටු කරන්න පුළුවන් කියන හිතේ ශක්තිය ඇති කරගන්න.අප්‍රිකන් කාරයෝ ,සුද්දන්ගේ වගේ මොල්ගස් නොතිබ්බට....ලංකාවේ කොල්ලන්ගේ ප්‍රමාණය ඉහටත් උඩින් වැඩකිඩ පෙන්වන්න....ඒ නිසා බොරු බයක් ඇති කරගන්නෙපා සහෝදරයා.....ඔයාට පුළුවන්.....අගේට අදාල දේට වගකියන්න.....තව දෙයක් වන්මෑන් ෂෝ නොදා....මට විතරක් ආතල් එක ලැබුණොත් ඇති කියලා නොහිතා බිරිඳ එක්ක හොද අවබෝධයකින් ඇගයේ රුචිඅරුචිකම් තේරුම් අරන්....දෙන්නාම කැමැති පොෂිසන් තෝරගෙන....බිරිඳගේ සතුටට මුල් තැන දීලා වැඩේ පටාන් ගන්න.....එතකොට තේරෙවි ප්‍රමාණය ගැන හිතලා දුක් වෙච්ච එක කොච්චර මෝඩකමක්ද කියලා.......



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා!
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    එළකිරි එන එක ටිකක් අඩු කලා බං..
    දැන් වැඩක් නැතිම උනොත් තමා ඉතිං මේ පැත්තට එන්නෙ..
    වැඩත් පාඩු කරන් මේකට එන එක අපරාදයක්.. වැඩ කටයුතු කරගෙන හොදින් ඉන්නවා සහෝ :) ubata kohomada machan
    තරිඳුගේ රේඩියෝ ෂෝ එක වෙලාව තියේ නම් මෙතන කොටන්න
  • Loading…
  • Loading…
  • Loading…