අවුරුදු ගානක් පාවිච්චි කලේ අඩි දහයෙ පාර බන්. දැන් එහා පැත්තෙ උන් අඩි 15ක් ඉල්ලනවා. උන්ගෙ හිතේ අපේ ඉඩම පහුවෙන ටික විතරයි කියල. ඉට එහාට යනකන් අඩි 15 අපේ ඉඩමට වඩා උන්ගෙ ඉඩමෙන් යනවා අඩි 15 කලොත්. මෙක වෙලා තියෙන්නෙ මුල් ඉඩම බෙද්ද්දි අඩි 10 නොදා 15 දාල තියෙන්නෙ ලෝන් එකක් ගන්නවත් බැරිවෙන නිසා කියලලු...