Nadun26
Reaction score
4,426

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • යාළුවා අනුරපුරේ වන්දනා ගමනක් යන්න ඉන්නේ . බය නැතිව හොදට පීනලා එහෙම නාන්න
    කන්න හොද පිරිසිදු කැම තියන තැන් ගැන කියන්නකෝ සාදාරන ගණන් වලට .
    උදේ කිරි ආහාර පුජාවට රුවන්වැලි මහා සැයේ සහ ජයසිරි මහා බෝදියේ පුජා කරලා
    වන්දනා කරන තැන් ටික පිළිවෙලට හදාගන්න පටන් ගන්න ඕනේ කොහොමද
    • Like
    Reactions: Nadun26
    Nadun26
    Nadun26
    මම මෙහෙ හිටියට ඕවට ගිහිල්ලා නෑ මචන් එක නිසා හොද තැන් නම් දන්නේ නෑ Google Map එකෙන් බලලා Call කරන්න. පොඩි ගේට් හවුස් වගේ ඒවගේනම් රැයක් ඉන්න සාමාන්‍ය රු 1500 වගේ ඉදලා තියෙනවා කාමර
    මචං නදුන් උඹ අනුරාධපුරේ නේද ඉන්නේ? මේ දවස් වල රුවන්වැලිසෑය පැත්තේ සෙනග වැඩිද? බබාව අරං යන නිසා පොඩ්ඩක් බලලම යන්න හැදුවේ. උදේම වඳින්න ගියොත් සෙනග වැඩීද? පොඩ්ඩක් මැසේජ් එකක් දාපංකෝ ලොකු උදව්වක් උබට මැසේජ් දාන්න බෑල්ලු. :love:
    Nadun26
    Nadun26
    රුවන්වැලිසෑය පැත්තේ නම් ගියේම නෑ මචන් කොරෝනා ආවාට පස්සේ පන්සලකටවත් ගියේ නෑ , Google Map එකෙන් රුවන්වැලිසෑය කිට්ටුව Hotel එක්ක හෝ ගේට් හවුස් එක්ක No එකක් අරන් Book කරන්න වගේ කතා කරලා බොරුවට රුවන්වැලිසෑය පැත්තේ සෙනග වැඩිද? කියලා ශේප් එකේ අහලා බලන්න.
    talkingtom
    talkingtom
    adoo thanks machan good idea. call ekak deela balamu
    machan DirectAdmin Shared Hosting 1100 /= thiyana eka ganna one ban kohomada ganne. koheda ban server eka thiyenne.
    machan seedbox ekak denna puluwnada. .price kohomada ?
    Nadun26
    Nadun26
    SeedBox kiyala Vikunna naha machan dan, Oyta SeedBox ekk hadala denm man apen vps ekk araganawanm https://lankawebhosting.net site ek tiynna kamathi vps ekk araganna (OpenVZ Vps nm labai)
    ela ela...
    mn kalin dawasak dapu
    ekak mekema ekek

    office ekata deela case una..


    edayin passe udaw na mgen ..
    meke un gema denawa bn

    .......................... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ...........................

    [IMG][IMG][IMG][IMG]
    machan issara thibba neda ban insta walata fake followers la ganna site ekak bot ekak hitleap wage , issara sale karannath thibba 5 $ 1 $ wage den nethida ban
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…