යාළුවා අනුරපුරේ වන්දනා ගමනක් යන්න ඉන්නේ . බය නැතිව හොදට පීනලා එහෙම නාන්න
කන්න හොද පිරිසිදු කැම තියන තැන් ගැන කියන්නකෝ සාදාරන ගණන් වලට .
උදේ කිරි ආහාර පුජාවට රුවන්වැලි මහා සැයේ සහ ජයසිරි මහා බෝදියේ පුජා කරලා
වන්දනා කරන තැන් ටික පිළිවෙලට හදාගන්න පටන් ගන්න ඕනේ කොහොමද