Lejayange Jan 1, 2020 2020 වසර 3 වැනි සහස්‍රයේ 20 වැනි වසරයි, 21 වන සියවසේ 20 වන වසර හා 2020 දශකයේ පළමු වසර වේ. උදා වූ 2020 නව වසර සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ නවසවරක් වේවා
2020 වසර 3 වැනි සහස්‍රයේ 20 වැනි වසරයි, 21 වන සියවසේ 20 වන වසර හා 2020 දශකයේ පළමු වසර වේ. උදා වූ 2020 නව වසර සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ නවසවරක් වේවා
chinmak Nov 29, 2019 මචං මේක උඹේ උදව් ඕනම වෙලාවක්.. අපේ කිරියේ හොඳම සාමාජිකයෙක් උන ෂෙහාන් ගිවන්ත සහෝදරයා මේ පාර චන්දෙන් වැඩිම මනාපයෙන් පත් කරගන්න ඕන. මෙන්න ෂෙහාන් කිරියට දුන්න දේවල්.. මේවා බලල ඔයාගේ චන්දේ කාට දෙනවද කියලා තීරණය කරන්න.. ෂෙහාන් කිරියට දුන්න දේවල් http://www.elakiri.com/forum/search....rchid=40433282 මෙන්න උඩින්ම ඉන්න ෂෙහාන් සහෝදරයාට ඔයාගේ චන්දය දෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
මචං මේක උඹේ උදව් ඕනම වෙලාවක්.. අපේ කිරියේ හොඳම සාමාජිකයෙක් උන ෂෙහාන් ගිවන්ත සහෝදරයා මේ පාර චන්දෙන් වැඩිම මනාපයෙන් පත් කරගන්න ඕන. මෙන්න ෂෙහාන් කිරියට දුන්න දේවල්.. මේවා බලල ඔයාගේ චන්දේ කාට දෙනවද කියලා තීරණය කරන්න.. ෂෙහාන් කිරියට දුන්න දේවල් http://www.elakiri.com/forum/search....rchid=40433282 මෙන්න උඩින්ම ඉන්න ෂෙහාන් සහෝදරයාට ඔයාගේ චන්දය දෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
AnGeLHuNteR Nov 27, 2019 ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
Rahula Kasun Nov 26, 2019 එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
SHEHAN_GIWANTHA Nov 24, 2019 http://www.elakiri.com/forum/showthread.php?t=1920425 එළකිරි ජාතික සභාව ඔබත් එක්වන්න...! ජයග්‍රහණය විජයග්රහනයක් බවට පත්කරමු..
http://www.elakiri.com/forum/showthread.php?t=1920425 එළකිරි ජාතික සභාව ඔබත් එක්වන්න...! ජයග්‍රහණය විජයග්රහනයක් බවට පත්කරමු..
SHEHAN_GIWANTHA Nov 21, 2019 http://www.elakiri.com/forum/showthread.php?t=1920207 Me sare ekathu wela tharanga karamuda?
P P pushpa600 May 30, 2019 කෝට්ටේ ජනාධිපති ඉස්කෝලේ පැත්තේ බයිසිකල් කාරයෙක් ඔත්තු බලලා තියෙනවා කියලා ආරංචියි. පොර ගැන සැක හිතුණ අම්මා කෙනෙක් 3වීල් එකකින් බයිසිකලේ ෆලෝ කරලා නොම්මරය ලියාගෙන වැලිකඩට දීලා තියෙනවා කියලයි ආරංචි. පොලිසියෙන් කියලා තියෙනවා ඒගොල්ලෝ හොයන බයික් එකක් කියලා ඒක. පොලීසියෙන් කන්ෆර්ම් නැති හින්දයි කිරියෙ දැම්මේ නැත්තේ. මිනිස්සු කලබල වෙයි ඒකයි.
කෝට්ටේ ජනාධිපති ඉස්කෝලේ පැත්තේ බයිසිකල් කාරයෙක් ඔත්තු බලලා තියෙනවා කියලා ආරංචියි. පොර ගැන සැක හිතුණ අම්මා කෙනෙක් 3වීල් එකකින් බයිසිකලේ ෆලෝ කරලා නොම්මරය ලියාගෙන වැලිකඩට දීලා තියෙනවා කියලයි ආරංචි. පොලිසියෙන් කියලා තියෙනවා ඒගොල්ලෝ හොයන බයික් එකක් කියලා ඒක. පොලීසියෙන් කන්ෆර්ම් නැති හින්දයි කිරියෙ දැම්මේ නැත්තේ. මිනිස්සු කලබල වෙයි ඒකයි.
SLCRI May 24, 2019 ICC Cricket World Cup - 2019 Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517 :)
jasz Sep 15, 2018 අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්