Pathfinder_A2Z
Reaction score
2,747

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • 2020 වසර 3 වැනි සහස‍්‍රයේ 20 වැනි වසරයි, 21 වන සියවසේ 20 වන වසර හා 2020 දශකයේ පළමු වසර වේ. උදා වූ 2020 නව වසර සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ නවසවරක් වේවා

    මචං මේක උඹේ උදව් ඕනම වෙලාවක්.. අපේ කිරියේ හොඳම සාමාජිකයෙක් උන ෂෙහාන් ගිවන්ත සහෝදරයා මේ පාර චන්දෙන් වැඩිම මනාපයෙන් පත් කරගන්න ඕන. මෙන්න ෂෙහාන් කිරියට දුන්න දේවල්..
    මේවා බලල ඔයාගේ චන්දේ කාට දෙනවද කියලා තීරණය කරන්න..

    ෂෙහාන් කිරියට දුන්න දේවල්

    http://www.elakiri.com/forum/search....rchid=40433282

    මෙන්න උඩින්ම ඉන්න ෂෙහාන් සහෝදරයාට ඔයාගේ චන්දය දෙන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779


    ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    කෝට්ටේ ජනාධිපති ඉස්කෝලේ පැත්තේ බයිසිකල් කාරයෙක් ඔත්තු බලලා තියෙනවා කියලා ආරංචියි. පොර ගැන සැක හිතුණ අම්මා කෙනෙක් 3වීල් එකකින් බයිසිකලේ ෆලෝ කරලා නොම්මරය ලියාගෙන වැලිකඩට දීලා තියෙනවා කියලයි ආරංචි. පොලිසියෙන් කියලා තියෙනවා ඒගොල්ලෝ හොයන බයික් එකක් කියලා ඒක. පොලීසියෙන් කන්ෆර්ම් නැති හින්දයි කිරියෙ දැම්මේ නැත්තේ. මිනිස්සු කලබල වෙයි ඒකයි.


    ICC Cricket World Cup - 2019
    Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517

    :)
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්



    පාත්තයෝ.... කාම සූත්‍ර ටික මං හෙට බම්ප් කරනවා ඈ...
    :) :) :)
    යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අවුලක් නෑ බන් ඉන්නව ඉතින් ඔහේ
    උබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
  • Loading…
  • Loading…
  • Loading…