Rahula Kasun Nov 26, 2019 එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
Hasistranger Jul 26, 2016 Wireless Home Automation + Java Speech Recognition System Give Away http://www.elakiri.com/forum/showthread.php?t=1753205
Wireless Home Automation + Java Speech Recognition System Give Away http://www.elakiri.com/forum/showthread.php?t=1753205
Hasistranger Jul 15, 2016 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1751565
akilar25 Jun 24, 2016 පිච්චෙන්නේ නැති ගානට ලා රස්නේ වතුරට කොන්ඩිස් දිය කරලා නාවපන් මචන් නාවලා ඉවර වෙලා. ජර්මන් ශෙපර්ඩ්ලගේ කොහොමත් ලෝම යනවා නිතරම වගේ. ඒක නම් කොමන් දෙයක්. ගොඩක්ම යනවානම් ඒක ස්කින් රෑශ් එකක් නිසා වෙන්න පුලුවන්. එක බෙහෙතක් විදලා බෑ මචන් ඒකට. ඉන්ජෙක්ශන් කෝර්ස් එකක් කරන්න ඕන. මේ දවස් වල නම් රස්නේ නිසා ගොඩක් බල්ලන්ගේ ලෝම යනවා ස්කින් රෑශ් ඇවිත්. ඩොක්ටර් කොඩිකාර ලගට ගෙනියපන් මචන්. New Animal Clinic +94 11 2 853087
පිච්චෙන්නේ නැති ගානට ලා රස්නේ වතුරට කොන්ඩිස් දිය කරලා නාවපන් මචන් නාවලා ඉවර වෙලා. ජර්මන් ශෙපර්ඩ්ලගේ කොහොමත් ලෝම යනවා නිතරම වගේ. ඒක නම් කොමන් දෙයක්. ගොඩක්ම යනවානම් ඒක ස්කින් රෑශ් එකක් නිසා වෙන්න පුලුවන්. එක බෙහෙතක් විදලා බෑ මචන් ඒකට. ඉන්ජෙක්ශන් කෝර්ස් එකක් කරන්න ඕන. මේ දවස් වල නම් රස්නේ නිසා ගොඩක් බල්ලන්ගේ ලෝම යනවා ස්කින් රෑශ් ඇවිත්. ඩොක්ටර් කොඩිකාර ලගට ගෙනියපන් මචන්. New Animal Clinic +94 11 2 853087