1. pcud

    කිරියට ආගෙමනය

    හි
  2. pcud

    Payment Gateway එකකට Billing proof එකක් දෙන්නේ කොහොමද ?

    unta pissu. dialog bill ekat utility bill ekak thamaine ban https://www.nsb.lk/our_services/utility-bill-payment/
  3. pcud

    Yoast SEO Premium

    RankMath PRO එක තියන කෙනෙක් දෙන්නකො
  4. pcud

    උබල ගෙදර තාප්පයක් ගහනවනම්

    meka nam niyama wadak ban. sirawatama
  5. pcud

    මහත්මයෙක් නොවන PHI මහත්මයා.

    මචං. කොවිඩ් හොට් ලයින් කතා කරලා ට්‍රාන්ස්පොට් ඉල්ලන්න. moh එකට කතා කරලා DMO ඩොක්ටර්ට සන්සුන්ව පැමිනිල්ලක් දාපන් දැන්ම. නැත්නම් උබ අමාරුවේ. ඔය හැම දේකම කෝල් රෙකෝඩින් තියාගනින් අනිවඍයෙන්ම
  6. pcud

    Heat insulation layer

    machan waterproofing karala ita udin heat insulate sheet dala 2"mesh ekak dala 2inch chip concrete ekak danna ona wade hariyatama karanawa nam. wadi wisthara ona nam call ekak denna. 0772646750
  7. pcud

    Dialog Outdoor Unit එක හයි කරන්න ආවා

    අනේ මන්ද නදුන් උබ නම් තාම හදිලා නැහැ
  8. pcud

    Freepik Premium Free

    ඉස්සරහට ඕන වෙයි
  9. pcud

    AIR PORT උදව්වක් අවශ්‍යයි

    AIR PORT උදව්වක් අවශ්‍යයි මට එයාපෝර්ට් එකට යන්න වෙලා තියනවා පිට රට ඉදල එන දෙන්නෙක්ගි එක්ක එන්න. එයාල මාව දන්නෙත්හි නැ. මම එයාල දන්නෙත් නැ. නම ලියපු බෝඩ් එකක් අරන් ගිහින් ඉන්නයි තීරණය කරේ. මට තියන ගැටලුව. මම වාහනේ පාක් එකේ දාල ඇතුලට ගිහින් බෝඩ් අල්ලන් ඉදල ඒ දෙන්න හොයාගත්තා කියමු. ඊටපස්සේ මම...
  10. pcud

    air port arrival

    මට එයාපෝර්ට් එකට යන්න වෙලා තියනවා පිට රට ඉදල එන දෙන්නෙක්ගි එක්ක එන්න. එයාල මාව දන්නෙත්හි නැ. මම එයාල දන්නෙත් නැ. නම ලියපු බෝඩ් එකක් අරන් ගිහින් ඉන්නයි තීරණය කරේ. මට තියන ගැටලුව. මම වාහනේ පාක් එකේ දාල ඇතුලට ගිහින් බෝඩ් අල්ලන් ඉදල ඒ දෙන්න හොයාගත්තා කියමු. ඊටපස්සේ මම කොහොමද බඩු මලු ටිකයි මේ...
  11. pcud

    nVIDIA ට මොකද උනේ

    nVIDIA ට මොකද උනේ ? මු අපිත් එක්ක හිටපු එල කොල්ලෙක්. ගොඩක් දේවල් ගැන කියල දුන්නා. මටක් මතක් උනෙත් මගේ vga කාර්ඩ් එකක අවුලක් ඇවිත් කාගෙන් අහන්නදෝ කියල කල්පනා කරද්දී. http://www.elakiri.com/forum/member.php?u=438963 Last Activity: 03-24-2016 08:55 PM කියලා තියෙන්නේ. කව්ද දන්නේ මු ගැන විස්තරයක්.