Recent content by RedProMaxxa_2

  1. R

    ඩුබායි ෂොපිං මෝල් එකකදී දැකල පුරුදු මූණක්

    බැරි වෙලාවත් නාමල් ලිමිනිව ඩිවෝස් කළොත් දරුවත් එක්ක එයාව බාරගන්න කැමති අය කිරියේ ඉන්නවද? මොකද, මචං මමත් සමහර වෙලාවට too much emotional. අනුන්ගේ කුණ්ඩවාලි වලට කරගහන පුරුද්දක් මටත් තියෙනවා. මට හරි බයයි, මොකද, මමත් ඩුබායි යන්න හිතන් ඉන්නේ!!!! 😭😭😭😭😭😭😭
  2. R

    පොලිටිකල් පර්ජ් එකට උබල

    උඹල ඒ ගමන සිංහලුත් එක්ක නිදහස් සටනට ලෑස්ති වෙනවද? හිරේ ගිහින් අනාගතේ නස්පුක් කරගන්න කැමති එවුන් විතරක් ඕවට කරගහගනිල්ලා! අන්තිමේ උසාවි තීන්දු වලින් හිරේට නියම වුනහම එකෙක් නැහැ, උඹලව බේරගන්න. මොකද, ජාතික විමුක්තිය පතා සටන් වදින්නෝ ටික හිරේ කඩන්නයැ. අනේ, බං! පුළුවන් එවුන් රට පැනගනිල්ලා. ඉන්දියාව...
  3. R

    දැන්නම් මේක ඉන්දියන් ප්‍රාන්තයක් වෙන ලකුණු තියෙන්නේ..රුසියන් ප්‍රාන්තයක් කරගන්න බැරි වෙයිද ?

    ලංකාවේ හෙළයෝ හරි හොඳ ඇති නේහ්! 🤣🤣🤣🤣🤣🤣🤣 හෙළයොත් හින්දුස්තානියෝ වගේම තමා. යන යන තැන රෙනවා.
  4. R

    මගේ රට...

    මගේ රට කිය කිය හැමිනෙන්න අවශ්‍ය නැහැ. මෙතන ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය ගැන තියෙන සුපුරුදු අතිශයෝක්ති කිව්වට වැඩක් නැහැ. ලපය ඇවිත් කොරයි, මේං කියල. ඔය නන්දෙ වැඩර් කියල හිතුව වගේම තමයි, ලපයත් වැඩකාරයෙක් කියල හිතීමත්. අනේ, මගේ රට කිය කිය emotional වෙන ජාතියේ එවුන්ගෙන් චන්ද බේස් එක හදාගන්න මයිනට පුළුවන්...
  5. R

    ජුලි 2-10 වෙද්දී පාරවල් පාලුවට යාවි....රටම දිනවන දවසක් ලග ලග එනවා..එදාට පාරට බැහැපල්ලා පක්ෂ සේරම අමතක කරලා

    මම නම් පාරට බහින්නේ නැහැ. ගූ බයියොන්ට ඕනි නම් පාරට බහින්න කියපිය! මොන හු**ක්ද ඕයි? උඹලට කලිසමේ රෙන්න හොඳයි, රීල කක්ක පිහදගන්න ඕනි වුනාම අනුන්ගේ උදව් ඉල්ලනවා. තොපිට ඕනි නම් අරගල කරපිය! මම නම් පිටරටකට යන්න ට්‍රයි කරනවා. ඒ නැතත් මට රජයේ රස්සාවක් හරි තියෙනවනේ. තොපි මහලොකුවට නන්දෙට, මයිනට හෙම චන්දෙ...
  6. R

    බුද්ධ පූජාවට ඇයි ටූත් පික්ස්?

    බයි බැල්ලිගෙ පුතා ඩිටෙක්ටඩ්. ඔපිනියන් රිජෙක්ටඩ්. 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
  7. R

    තමුන් මොකද කරන්නේ ......?

    මම නම් බලන්නේ පිටරටකට යන්න. ලොකු, දියුණු රටකටත් නෙවෙයි. සාමාන්‍යයෙන් පොඩි වියදමක් දරන්න වෙන රටකට. බංගලි දේශය වුනත් ok. ඊට පස්සේ බලනවා, රස්සාවක් කරන්න, HR වගේ එච්චර technical නොවෙන field එකක. ඒ ගමන් කැමති field එකක masters එකක් කරනවා, එහෙම යුනි එකක. පුළුවන් වුනොත් යම් ගානක් දෙනවා, අම්මටයි...
  8. R

    තමුන් මොකද කරන්නේ ......?

    අඩෝ, මං හිතුවේ south-east asia වලට යන්න හිතන් ඉන්නේ මං විතරයි කියල!
  9. R

    🔴🔴 වැඩක් කරනකොට Focus තියාගන්න 🔴🔴

    මගෙත් ලොකු අඩුපාඩුවක් තමා වැඩ කල්දාන එක. වැඩේට මුලින් තිබිච්ච උනන්දුව නැති වෙන එකත් වෙනවා. හැබැයි, සමහර වැඩ නම් එහෙම නැහැ. එහෙම වැඩ ඉවර කරලා දාන්නේ කොහොමද? පළවෙනියට මම වැඩේ ලොකුවට කරන්න හිතන්නේ නැහැ. පුළුවන් සරලම විදිහට කරන ක්‍රමයක් තමා බලන්නේ. ඊට පස්සේ ලැබිච්ච පළවෙනි අවස්ථාවේම වැඩේ පටන්...
  10. R

    මෙහෙම රටවල ලෝකෙ තියේද

    මෙතන ගොඩක් දෙනෙක් රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනි විදිහ ගැන අදහස් කියල තියෙනවා. මගේ නම් පුද්ගලික අදහස ලංකාවේ රාජ්‍ය සේවය ගුණාත්මක කරන්න ඔච්චර ලොකු ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න ඕනි නැහැ. එක පොඩි දෙයයි, කරන්න තියෙන්නේ. රාජ්‍ය සේවයට කිසිම කෙනෙක් ස්ථිර හෝ නිත්‍ය පදනමට බඳවා නොගැනීම තමා, ඒ. රාජ්‍ය...
  11. R

    මුංගෙ මොලේ මැරිලද?? :angry:

    ඉල්ලුම සීමා කරන්න? හුහ්! එහෙනම් මෙතන පඬි ටෝක්‌ දෙන එවුන්ම තමා ඊට පස්සෙත් පාරට බහින්නෙ. කොහොමත් රටට තෙල් දෙන එක නැවතිලා කෙළ විලාම යන එක හොඳයි. එතකොට තමයි හෙළයන්ටත් මුල ඉඳන්ම වැරදිච්ච තැන් හදාගන්න හිතෙන්නෙ.
  12. R

    ලංකාව ඉන්දියා වල ප්‍රාන්තයක් වෙනවට කැමතිද?

    කැමති නැහැ; ඒත් මීට කලිනුත් මම මේ අදහස කියල තියෙනවා. මම කැමතියි EU වගේ එකක් දකුණු ආසියාතික රටවල් එකතු වෙලා හැදෙනවා නම්. හැබැයි එතැනදී රටක් වෙන්න ඕනි එක භාෂාවක් කතා කරන කලාපයක්. එතැනදී ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය වගේ රටවල් පවතින්නේ නැහැ. මොකද, ඒවායේ බහුවාර්ගික ස්වභාවය නිසා ඒවා තව කුඩා රටවලට...
  13. R

    ලංකාවේ සාමාන්‍ය ජීවිතය සහා පව්කාර 69 කාලකන්නි ලක්සේ

    2010 - චන්දෙ දුන්නේ නැත. 2015 - චන්දෙ දුන්නේ නැත. 2019 - තැපැල් චන්දයක් නිසා (රජයේ සේවයට එක් වෙලා හිටපු නිසා) චන්ද පොළට ගිහින් කටු ගෑවෙමි. කොහොමත් රාජපක්ෂවාදය කියන්නේ රාජපක්ෂලා විතරක් නෙවෙයි. රාජපක්ෂලා අතුගාලා දාන්න ඕනි, දෙකක් නැහැ. රාජපක්ෂලා අතුගාලා දැම්මයි කියල උඹල හිතන විදිහේ සිස්ටම්...
  14. R

    ලංකාවේ සාමාන්‍ය ජීවිතය සහා පව්කාර 69 කාලකන්නි ලක්සේ

    නැහැ, මම චන්දේ කටු ගෑවා. දෙපාරම, ජනාධිපති චන්දෙදී සහ මහ චන්දෙදී. ඒක වරදක් වෙන්නැති. ඒත් ඒක තමා කළේ.
  15. R

    ලංකාවේ සාමාන්‍ය ජීවිතය සහා පව්කාර 69 කාලකන්නි ලක්සේ

    ගෝට රාජපක්ෂ කෙනෙක් නෙමෙයිද එතකොට? මහින්ද හෝ බැසිල් හෝ නාමල් ඊළඟ චන්දෙ වෙද්දී තැන හදාගන්න possibility එකක් නැහැ. මම කිව්වේ දැනට රටේ රැලි තියෙන කට්ටිය ගැන. උඹලගේ reply එකම එක්තරා විදිහකට හෙළයෝ හිතන විදිහ ගැන උදාහරණයක්. රාජපක්ෂලා වගේ ත්‍රාඩ එවුන්ගේ බලය තියෙන්නේ උන් වගේම හිතන ගොඩේ අමු බයියෝ අතර...