මම බල්ලෝ හදනවා බන්.
මගේ ගාව කොමන් බ්රීඩ් උන් 5 ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් එකෙක් ඉන්නවා.
ඉන්ජෙක්ශන් කෝර්ස් එක තමා බන් හරියන්නේ ඔය ස්කින් සීන් එකට.
මගේ ජර්මන් ශෙපර්ඩ් එකාටත් කරනවා ඔය කෝර්ස් එකම.
තව ඉන්ජෙක්ශන්ස් දෙකක් වගේ දුන්නාම ඇති කිව්වා වෙට්.
උබ කොහෙද ඉන්නේ?
සෙන් බර්නාඩ්,කොකේශන් ශෙපර්ඩ් කොහෙන්ද සෙට් උනේ?
මම පට්ට ආස බ්රීඩ් දෙකක්.