Recent content by RottenCOLT

  1. RottenCOLT

    Feeding Bill Gates a Fake Burger

    -k-V3ESHcfA තව ටික කාලෙකින් අපිටත් කන්න පුළුවන් වෙයි. :yes:
  2. RottenCOLT

    Macbook Help :)

    2015 eka godak hodai kiyala ahala thiyenwa parana unata.
  3. RottenCOLT

    Mobile Phone Help

    Hi, Friends. :love: මට Budget Phone එකක් Recommend කරන්න පුලුවන්නම් මේ ටික බලලා. Tutorials, Youtube බලන්නයි Music අහන්නයි තමයි ගොඩක්ම ඕනේ. Good Display Good Battery Clean & Beautiful UI එකක් තියෙන්නත් ඕනි. :sorry: (Bloatware නැති වෙන්නත් ඕනි) Games Play කරන්නේ නැහැ. Cam එක Normal එකක් උනාට...
  4. RottenCOLT

    Computer Shop Help! 😕

    Hi. Incotech Lanka එකෙන් computer parts අරගෙන තියෙන අය කවුද ඉන්නේ. ඒ shop එකේ warranty එහෙම අවුලක් නැද්ද. එතන price එහෙමනම් ටිකක් අඩුයි වගේ. අනිත් දේවල් ටික තමයි පොඩ්ඩක් දැනගන්න ඕනා. මම ගන්න හිතන් ඉන්න monitor model එක මේ shop එකේ තියෙනවා. එත් වැඩිය දන්නේ නැති shop වලින් මුකුත් ගන්නේ...
  5. RottenCOLT

    Premium download link help

    මට මේ file එක download කරගන්න ඕනා වෙලා තියෙනවා එත් හැම site එකේම This file can be downloaded by premium only කියල වැටෙනවා. turbobit එකේ පුළුවන් free download කරන්න. එත් පැය විසි ගානක් යනවා. :eek: resume කරන්නත් බැහැ. මේක download කරගන්න විදිහක් කියන්න දන්නවනම්. :nerd: මම දැනට google...
  6. RottenCOLT

    දියවැඩියා රෝගීන් සදහා.

    දියවැඩියා රෝගීන් සදහා. Hi friends :rolleyes: අද මහත්මයෙක් පොටෝ එකක් දුන්න පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියල. එකේ තිබ්බේ දියවැඩියා රෝගයට බෙහෙත් වගයක්. එයා කියපු විදිහටනම් මේක ගොඩක් හොද බෙහෙතක්ලු දියවැඩියා රෝගය තියෙන අයට. ඉතින් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල මේකේ පොස්ට් කරන්න හිතුව...
  7. RottenCOLT

    HDD ගැන දෙයක් දැනගන්න ඕන.

    HDD ගැන දෙයක් දැනගන්න ඕන. මම next week hard drive එකක් ගන්න ඉන්නේ. 4tb හරි 2tb තමයි. (1.5tb, 3tb, 5tb fail වෙන ප්‍රමාණය වැඩිලු :confused:) හොයල බලනකොට ප්‍රශ්න ටිකක් ආව එක එක model ගැන. :eek: ඉතින් මට පොඩි උදව්වක් ඕනා මේ ටිකට. 1. wd purple වගේ surveillance hard drive සාමානය විදිහට data...
  8. RottenCOLT

    professional video editing help

    hi friends :D professional video edit කරන අය කැමතිනම් ඔයාලා කොමද project වලට ගානක් අය කරන්නේ කියල කියනවද.. :yes: වැඩ කරන පැය ගානටද. project එකටම ගානක් කියනවද. කොහොමද මේ දවස් වල යන ගණන් (මේක තමයි දැනගන්නම ඕනා.). :confused: තව එතකොට titles,lower third, වලට එහෙම motion graphic කියල වෙනම අය...
  9. RottenCOLT

    Computer Speakers HELP!

    Hi friends. :D Computer Speakers ගැන දන්නා අය කියන්න පුලුවන්ද Logitech, Microlab මේ දෙකෙන් හොදම Speakers Brand එක. මම ගොඩක් අඩුවටම බැලුවේ රුපියල් 4000 range එකේ වගේ. :( දැන් Creative හොයාගන්න නැහැ වැඩිය. ඉතින් මට දැනගන්න ඕනා මේ දෙකෙන් කෝකද වඩා හොද සවුන්ඩ් තියෙන්නේ. Logitech 2.1 Multimedia...
  10. RottenCOLT

    Tutorial Help!

    Hi මචන්ලා.. :love: මට පුලුවන්නම් lynda.com එකේ Print Production tutorial ටික හොයා දෙන්නකෝ. මට හොයාගන්න අමාරුයි බන් හොද link ටිකක්.. :( මේ ටික තමයි ඕනා. :P Learning Print Production Print Production: Packaging Print Production: Prepress and Press Checks Print Production: Digital and...
  11. RottenCOLT

    Barcode Help!

    මචන් barcode ගැන දන්නා අය ඉන්නවනම් මට පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ. බෝතල් ලේබල් වගයක් design කරන්න හම්බුනා ඒකට barcode ඕනලු. ඉතින් මම දන්නේ නැහැ බාර්කොඩ් ගහන්න. :D මගේ දැවෙන ප්‍රශ්න.. :rolleyes: 1. barcode එකේ ඇතුලේ එන්නේ මොනවගේ details ද. 2. barcode ගහන්න කොහේ හරි රෙජිස්ටර් කරන්න ඕනිද...
  12. RottenCOLT

    windows 7 .dll help

    මම මේ ලගදී windows 7 දැම්මා. දැන් මේකේ සමහර software install කරනකොට හරි open කරනකොට මෙහෙම එකක් එනවනේ. :oo: ඕක directx මොකක් හරි නේද. මට ඕක හදාගන්න පොඩ් help එකක් දෙනවද. දැන් මම මේ ටික කරලා ඉන්නේ. :rolleyes: d3dcompiler_47.dll ඕක manual install කරා. ඊට පස්සේ තව .dll කෙස් එකක් ආව. එකත්...
  13. RottenCOLT

    හොදම Photoshop eBooks.

    Photoshop Legend Corey Barkerගෙ Design Book දෙකක් ඕනා අය ගන්න. පොඩි කාලයක් ඇතුලත Pro Photoshop Design Techniques ඉගෙන ගන්න හොදයි. PsOV6C0Nvis 3HWXj5kNWuk මේ දෙකම මෙතනින් Download කරගන්න. http://www.mediafire.com/file/im9ry8geryekl91/Corey_Barker_Ebooks.rar:love::love::love:
  14. RottenCOLT

    graphic card help

    hi :D මගේ තියෙන්නේ nvidia gt640 graphic card එකක්. එකේ මේ ලගකදී ඉදලා crash වෙනවනේ. :confused: ඒ කියන්නේ මොකක් හරි gpu එක ටිකක් වැඩියෙන් උවමනා උනහම එක පාරටම pc එක stuck වෙලා black screen එකක් අවිල්ලා restart වෙනවා. හැබැයි restart වෙනකොට ආපහු desktop එකට load වෙන්නේ නැහැ. windows 10 logo එක...