urajdrlk Jul 15, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1566883 Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1566883 Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:
kmc madushan May 19, 2013 මචං අද ජාතික රුපවාහිනියේ " ලංකාවේ අතීතයෙන් වර්තමානයට රේල් මාවත් සොයන රුපවාහිනී සොදුරු චරිකාව " ලංකාවේ දුම්රිය සේවය ගැන වැඩ සටහනක් උදේ 8 ඉදන් 10 වෙනකන් පුලුවන් ඒක up කරන්න කෝ ඔයාගේ youtube channel එකට පුලුවන් නම් විතරයි හොදේ
මචං අද ජාතික රුපවාහිනියේ " ලංකාවේ අතීතයෙන් වර්තමානයට රේල් මාවත් සොයන රුපවාහිනී සොදුරු චරිකාව " ලංකාවේ දුම්රිය සේවය ගැන වැඩ සටහනක් උදේ 8 ඉදන් 10 වෙනකන් පුලුවන් ඒක up කරන්න කෝ ඔයාගේ youtube channel එකට පුලුවන් නම් විතරයි හොදේ
DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
urajdrlk Feb 12, 2013 අඩේ උඹ PM එකක් එව්වද....?? සොරි බං.... දවසකට PM වලට උත්තර යවලම ඉවරයක් නෑ.... හරි හරි ඕක ගෙනත් දීපන්..... මොකක්ද කේස් එක කියලා බලලා දෙන්නම්.....
අඩේ උඹ PM එකක් එව්වද....?? සොරි බං.... දවසකට PM වලට උත්තර යවලම ඉවරයක් නෑ.... හරි හරි ඕක ගෙනත් දීපන්..... මොකක්ද කේස් එක කියලා බලලා දෙන්නම්.....