Reaction score
1,513

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹට මේවා පේන්නේ නෑ කියලා දන්නවා.
    ඒ උනත් එලකිරි ආවම උබේ ප්‍රොෆයිල් එක පැත්තටත් මම ඇවිල්ලා යනවා
    උඹ ගියා තමයි, ඒ උනාට කවදාවත් අමතක වෙන්නේ නෑ.
    අයියේ,
    උඹ මේක දකින්නේ නෑ.
    සමහර විට ඉන්න ලෝකෙක ඉදං බලාගෙනත් ඇති අපි දිහා.
    උඹව සෑහෙන්න මතක් වෙනවා අයියේ.
    ඉන්න තැනක සැපට ඉදිං.
    හම්බෙමු දවසක ආපහු.
    Miss you brother... :( Nikamata kiriya peththata ave awrudu ganakata passe... Patta upset issara kale mathak veddi... Inna thenaka sathutin athi kiyala prarthana karanava....
    Miss you brother... Ado uba yanna davas ganakata kalin mata msg ekak dala thibunath veda nisa reply karanna beri une ban,,, Mama elakiri ena eka neveththuve uba nethi una davase idan ayye.... 😭 Ube Avatar eka dakiddi mathak venne oka hadala denakan uba mata kochchara vada dunnada kiyala...😂😂😂😔😔😔😭😭😭
    උඹ මලාට කිරියෙ නම් උඹ අමරණීයයි අයියේ. මන් වැඩිය කතා කරලා නෑ උඹ එක්ක. ඒත් හැමෝම උඹට පට්ට ආදරෙයි. හොඳ තැනක ඉපදිලා සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා පතනවා.
    Uba mata new year ekata wish karala msg ekak damma dammai bn ayye aye mukuth dana ganna une na. Inna thanaka sathutin inna.
    Hamadama adarei.
    Ado mokak velada ban.. mama Ada danne... Lankavata avahama set vemu kiya kiya hitiye,,,, mama May 24 avilla muge wall eke msg ekakuth dala giya,,
    ayyooooo ay ban...
    dilrasan
    dilrasan
    hithaganna beri deyak une..mona karannada ithin...😢
  • Loading…
  • Loading…
  • Loading…