Recent content by shameera89

  1. shameera89

    Largest COVID treatment hospital by Army almost complete ටොයි ජෙප්පො දැන් හූල්ලපං ලොල්

    මිනිස්සුන්ට මෙහෙම හරි තියන් ප්‍රතිකාර කරල සනීප කරගන්න පුලුවන් වෙන විදිහට මේක ලෑස්ති කරපු එක නියමයි බන් පුලුවන් තරම් හදල ලෙඩේ හොඳ වෙන පැත්තට යන්නම ඕනේ....
  2. shameera89

    Lanka hospitals

    Drive through ne
  3. shameera89

    Lanka hospitals

    Covid unit thiyenawada ahapan call karala
  4. shameera89

    පිළියන්දල LOCKDOWN ඉවත්කිරීම මගේ ඉල්ලීමක්..මගේ මැදිහත්වීම අද නෙවේ හෙටත් කරනවා-ගාමිණී ලොකුගේ

    මැල් ගේ බාර් එකට බිස්නස් නෑ බන් පිළියන්දල ටවුන් එක වැහුවහම එකයි මැල් මුන්ගේ බොක්කේ ෆිට් එකක්
  5. shameera89

    Elakiri get-together in Sri Lanka

    Ow Vitamin C gannawa ban daily
  6. shameera89

    COVID : අවුරුදු 33ක් උන තරුණයෙක්

    හැබැයි සමන්ත බද්‍ර උනන්සේ කියන්නේ සිත මැද තැනක තියාගන්න කියලනේ ඒ කියන්නේ ශුන්‍යයි මොකෝ එක ගැන හිතන්නේ
  7. shameera89

    ඉන්දියාවේ අන්ද්‍රාවෙන් තවත් දරුනු විකෘතියක්

    BIOHAZARD කිට් එකක් ගහගෙන පාරේ ඇවිද්දෝ ලංකාවේ එවුන්ට මැජික් වගේ තියෙයිද? මේක මගේ අදහසක් :- කොරෝනා වලට තියෙන බය නැති කරන්නෙම පාලකයෝ කියල හිතෙන්නේ නැද්ද බන් සම්පුර්ණ පාලනය කරලා තියෙන්නේ කිසි දෙකට බය වෙන්න එපා සියලු පහසුකම් සහිත වාට්ටු හදල තියෙන්නේ ඕනේ ගානක් දාන්න පුළුවන් වගේ දේවල් කියල කොරෝනා වගේ...
  8. shameera89

    පිළියන්දල LOCKDOWN ඉවත්කිරීම මගේ ඉල්ලීමක්..මගේ මැදිහත්වීම අද නෙවේ හෙටත් කරනවා-ගාමිණී ලොකුගේ

    පිලියන්දල ගැම්මක් තමයි, රැන්ඩම් චෙක් කරල ෆක් වෙලා ගිහිල්ලලු අන්න උබ දාලනේ 😎 ------ Post added on 1620230524