x-pert Apr 17, 2010 අඩෝ ශිවා... උඹටත් සියලු පැතුම් ඉටු වෙන සුභ වසරක් මචං. ලඟදි සෙට් උනේ නැද්ද කට්ටිය?
noone Apr 15, 2010 ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සතුට සමාදානයෙන් පිරි සියලු පැතුම් ඉටුවන සමුර්දිමත් අවුරුද්දක්ම වේවා..
S S sandun thilaka Apr 14, 2010 ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !! තෙරුවණ් සරණයි!
ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !! තෙරුවණ් සරණයි!
R R ronsilva Apr 13, 2010 මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
acsm Apr 13, 2010 MACHO UBATATH UBE PAWULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTH SUBA NANA WASARAK WEWA!!!!!!!! BUDU SARANAY!!!!!!!!!!!!!
MACHO UBATATH UBE PAWULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTH SUBA NANA WASARAK WEWA!!!!!!!! BUDU SARANAY!!!!!!!!!!!!!
R R ronsilva Feb 25, 2010 මල්ලියා මං දැනුයි දැක්කේ....සමාවෙන්න පරක්කු වෙලා නම්.. මල්ලියගෙ සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවන සුබම සුබ උපන් දිනයක් වේවා කියල මං මුලූ හදින්ම පැතුම් පතනවා...
මල්ලියා මං දැනුයි දැක්කේ....සමාවෙන්න පරක්කු වෙලා නම්.. මල්ලියගෙ සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවන සුබම සුබ උපන් දිනයක් වේවා කියල මං මුලූ හදින්ම පැතුම් පතනවා...