Shiwantha
Reaction score
34

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අඩෝ ශිවා... උඹටත් සියලු පැතුම් ඉටු වෙන සුභ වසරක් මචං. ලඟදි සෙට් උනේ නැද්ද කට්ටිය?
    ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සතුට සමාදානයෙන් පිරි සියලු පැතුම් ඉටුවන සමුර්දිමත් අවුරුද්දක්ම වේවා..
    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    එසේම වේවා!!
    සියලු සිතුම් පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!
    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    MACHO

    UBATATH UBE PAWULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTH SUBA NANA WASARAK WEWA!!!!!!!!

    BUDU SARANAY!!!!!!!!!!!!!
    මල්ලියා මං දැනුයි දැක්කේ....සමාවෙන්න පරක්කු වෙලා නම්..

    මල්ලියගෙ සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවන සුබම සුබ උපන් දිනයක් වේවා කියල මං මුලූ හදින්ම පැතුම් පතනවා...
  • Loading…
  • Loading…
  • Loading…