signshop
Reaction score
2,588

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉඩක් ඇති විට බලපන් මචන්
    බටහිර සංගීතයේ ලස්සන තැන් - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?p=17950670#post17950670
    බටහිර සංගීතයේ ලස්සන තැන්-2 - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?p=17966365#post17966365
    රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?t=1667494
    බටහිර සංගීතයේ ලස්සන තැන් 4 (රොමැන්ටික් යුග# - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?p=18155354#post18155354
    ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමයෙන් සතුටෙන් පිරි සුභ නවවසරක් වේවා....!

    මචන් උබ එලකිරියේ ඩුබායි යන්න හිටපු කොල්ලෙක්ට උදව් කරල තිබුන මම දැක්ක...

    මමත් ඩුබායි යන්න ඉන්නේ...

    මට ජොබ් එකක් සෙට් උනා Promotional Garments කරන තැනක Embroidery Designer ජොබ් එකක්....

    කන්න බොන්න ඉන්න දීල AED 2000 + OT දෙන්නම් කිවුවා...

    අවුලක් නැද්ද මචන්??

    මම ලංකාවේ ප්‍රිමියර් ගහල තියනව මචන්... එහේ ටීම් එකකට සෙට් වෙන්න බැරිවෙයිද??

    මම එහේ යන්නේ සැප ගන්න නෙවෙයි මචන්... ශේප් එකේ ජිවත් වෙලා කියක් හරි ඉතුරු කරගන්න...

    මම බැදල දරුවෙකුත් ඉන්නව මචන්... මෙහෙ ඉදන් ගොඩයන්න බෑ බන් එකයි යන්න හිතුවේ...

    අනේ මචන් මට විස්තර ටිකක් කියපන් උබ දන්න...
    Thanks machan . loku pinak.loku udauuwak kare.... meka mata keepa sarayak ahila thiyanwa pare yanakota namuth mata meka hoya ganna bariwa hitiye.... ඇසට කඳුළු අවා බන් මේක හම්බ උනහම . හරියට හාස්කමක් වගේ එකපාරට මේක හම්බ උනේ .. අහන්න අසාවෙන් හිටියේ ...
    උඹට ගොඩක් පින් මචන් .
    ලංකාවේ ලොකුම පුටුවක ඉන්න කෙනෙක්ගේ ලඟම ඥාතියෙක්ගේ සුරයක වැඩක් කලා බන්.. ඒක ගොඩක් හදිස්සියෙන් කරපු වැඩක් ඒ නිසා වැඩිය වෙඋනේ නෑ.. අලුත් ත්‍රෙඩ් එකක් නම් දැම්මා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1639891
  • Loading…
  • Loading…
  • Loading…