siri24
Reaction score
298

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ah siriiii :D dekka kal............
    kohomei sepa duk?
    den kolla wediya photos danneth nane.... cam ekata full stop thibbada?
    ලොල්.. එහෙම සීනුත් ඇති නේහ්..:rofl:
    FB නෑ බන්ස්..(තාම):oo:
    ගොඩ තමයි බන්ස්.. ඒත් කොයි වෙලෙත් පාඩම් කොරන්න එපැයි..:P
    අහ් එහෙනම් කමක් නෑ..:rofl:
    ෆිසිකල් වලින් ඉස්සරහටම ගියොත් ඉතින් ලෙක්චරර් වගේ නෙ වෙන්න පුලුවන්. ඒක මටනම් අප්සට්..:eek:
    ඒ නැතත් ෆිසිකල්ද කියල අහන්න එපා බන්.. සාටර්...:dull:
    තූ තෝ අහපු කැත...:(:(
    බයෝ කලාම ෆිසිකල් යනවද බන්? :rofl:
    තාම දන්නෙ නෑ බන්..:rofl:
    ආචාර්ය මර්වින් සිල්වගේ ඒරියා එකට යන්නෙ.. දෙන්නෙකුට විතර ගහල 70කින් විතර ගුටිකාල එන්න පුලුවන් වෙයි..
    එහෙමෙයි? දැන් උබල හොයන්නවත් නෑනෙ..:dull::dull:
    අපි ඉතින් ෆුල් අනාතයිනෙ..:(
    නෑ තට්ටයො කැම්පස් පටන් ගන්නකන් ඉන්නෙ..:rofl:
    හෙහ් හේ..:rofl::rofl: මොනා වෙන්නද බන් ඔහෙ ඉන්නෝ..:rofl:
    නිදිමත වෙනකන් කනව.. බඩගිනි වෙනකන් නීදාගන්නව..:rofl::rofl:
    මොකෝ දැන් පේන්න නැත්තේ?:eek:
  • Loading…
  • Loading…
  • Loading…