මචං සිරා............
ඕක මොන ක්‍රෙම්ට හොද කරන්නත් ටිකක් කල් බෙහෙත් කරන්න වෙනවා.....
උඹට තියෙන්නේ ඇලර්ජික් රයිනයිටිස් කියන තත්ත්වය මට පේන්නේ.......
දැනට ෆාමසියකින් මෙන්තෝල් පෙලට්ස් ටිකක් අරගෙන නටන වතුර එකකට පෙලට් 1ක් විතර දාල ස්ටීම් කරපං......
සෙට්රිසින් හයිඩ්‍රොක්ලෝරයිඩ් කියන බෙහෙත මිලිග්‍රෑම් 10 පෙත්තක් ගහපන් හවසට.........